Dockyard කොටස් රජය ඉන්දියානු යුද අවි නිෂ්පාදන සමාගමකට දෙන්න යයි

ජන අරගල සන්ධානය ජපන් තානාපති කාර්යාලය වෙත ලිපියක් බාර දී තිබේ . ශ්‍රී ලංකා රජයට 51% කොටස් හිමි Colombo Dockyard සමාගමේ කොටස් ඉන්දියානු යුද අවි නිෂ්පාදන සමාගමකට ශ්‍රී ලංකා රජය කොටස් විකිණීමට සූදානම් වන බවට තොරතුරු අනාවරණය වී ඇති බව ජපන් තානාපති කාර්යාලය වෙත ජන අරගල සන්ධානය ලිපියක් මගින් දැනුම් දී තිබේ .

Share post:

Popular

වෙනත් පුවත්

ලෝක තෙල් මිල සමඟ ලංකාවේ තෙල් මිල සසඳන්න – IMF එකෙන් ඉල්ලීමක්

දේශීය ඉන්ධන මිල ගණන් ජාත්‍යන්තර මිල ගණන් අනුව වෙනස්...

දැන් චෝදනා අයුතු ජනරාශිය, පස්සේ ත්‍රස්ථවාදයද?

ආණ්ඩුව පසුගියදා ජන අරගල ව්‍යාපාරයේ විරෝධතාවයෙන් අනතුරුව එම ව්‍යාපාරයේ...

ආණ්ඩුව ඉටුකළේ තෙල් බෙදාහරින සමාගම්වල ඉල්ලීමද?

ඉන්ධන සහනාධාරයක් ලබාදෙන බව පවසමින් ආණ්ඩුව තෙල් මිල ඉහළ...

බදුබර දරන්න බැහැ, දොස්තරලා 2500ක් රටින් ගිහින් – GMOA

අධික බදු බර හේතුවෙන් රටට නිපුණ වෘත්තිකයන් අඛණ්ඩව අහිමි...