පළාත් පාලන මැතිවරණයේ සමස්ත ඡන්ද ප්‍රතිපලය

2025 පළාත් පාලන මැතිවරණයේ දිවයිනේ සමස්ත ඡන්ද ප්‍රතිඵලය මේ වන විට නිකුත්ව තිබේ.

ඒ අනුව, දිවයිනෙන්ම ඡන්ද 4,503,930ක් ලබා ගත් ජාතික ජන බලවේගය එහි පෙරමුණේ පසුවේ.

එම පක්ෂය ලබා ගෙන ඇති ආසන සංඛ්‍යාව 3926ක්. නමුත් එහි විශේෂත්වය වන්නේ ඔවුන් ඔවුන්ටද අවම 50% ක ඡන්ද ප්‍රතිශතයක් ලබාගැනීමට නොහැකි වීමයි.

එක් එක් පක්ෂය ලබාගත් ඡන්ද සංඛ්‍යාව, ඡන්ද ප්‍රතිශතය සහ, සභික සංඛ්‍යාව පහතින්,

ජාතික ජන බලවේගය

4,503,930

43.26%

3926

සමගි ජන බලවේගය

2,258,480

21.69%

1767

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ

954,517

488,406

9.17%

742

එක්සත් ජාතික පක්ෂය

4.69%

381

පොදුජන එක්සන් පෙරමුණ

387,098

3.72%

300

ඉලංකෙයි තමිල් අරසු කච්ච්

307,657

2.96%

377

පොදුජන එක්සත් පෙරමුණ

387,098

3.72%

300

සර්වජන බලය

2.83%

294,681

Share post:

Popular

වෙනත් පුවත්

මලක් සේ පැවතීමේ මරණීය වරද හෙවත් පරාගනයෙ පළමු පාඩම

කළ්‍යාණි රූපසිංහ පසුගියදා ඇයගේ කුළුඳුල් කාව්‍ය නිර්මාණා සංග්‍රහය "මලක්...

යාන්ත්‍රික දැකීම සහ සහකම්පනයෙන් නිරීක්ෂණය කිරීම

මෙම කාටූනය සරල කතාවක් සේ පෙනෙන ගැඹුරු අදහසක් කියන...

අපව නිදහස් කර ගැනීමට සහ “වහලුන් නිදහස් කර ගැනීමට”

දුෂ්කර දේ කිරීමට ඉගෙන ගන්න දුෂ්කර වුව අසීරු දේ කරන්නබිහිරන්...

හොරොව්පතාන එළිමහන් අලි සිර කඳවුරට තවත් අලි ඇතුන් බිලි නොදෙනු!

පාර්ලි‌මේන්තු බහුතරයෙන් හස්ති චර්යා වෙනස්කළ නොහැක ශ්‍රී ලංකාවේ අලි-මිනිස් ගැටුම...