අපරාධකරුවන්ට දඬුවම් නැත්නම් අපරාධ රාජ්‍ය එලෙසම පවතිනවා 

බිමල් රත්නායක කියන ආකාරයට දකුණු අප්‍රිකාවේ වගේ සත්‍ය සහ ප්‍රතිසන්ධාන කොමිසමක් හදලා දඬුවම් දීම වෙනුවට කතාබහ කරලා මේ ප්‍රශ්නය විසඳගන්න තිබුණේ මීට බොහොම කාලයකට ඉස්සර . බටලන් දෙදි කලේ පොලිස් අත්අඩංගුවට පත්වෙච්ච අයව වද බන්ධනයට ලක් කරලා මරා දැමීම . ඒවා කළේ බොහොම දැනුවත්ව එනිසා මේ අපරාධවලට වගකිවයුත්තන්ට සිප වැළඳගෙන සමාව දීල ප්‍රශ්නය සමථයකට පත් කරගන්න අගතියට පත් වෙච්ච පාර්ශවයන් කැමති වෙයිද කියලා කියන්න බැහැ . ඔවුන් ඉල්ලන්නේ  යුක්තිය. මේ ආණ්ඩුවේ වගකීම තමයි ඒ යුක්තිය ඉටු කිරීම.

Share post:

Popular

වෙනත් පුවත්

ආර්ථිකය හොඳයි කිව්වට දරිද්‍රතාවය දෙගුණ වෙලා – ලෝක බැංකුව

ශ්‍රී ලංකා ආර්ථිකය සැලකිය යුතු සන්ධිස්ථානයක් ස්පර්ශ කරමින් අර්බුදයට...

‘නිර්ප්‍රභූ’ ආණ්ඩුව ප්‍රභූ අධිපත්‍යට ඉඩදෙන අලුත් විදිහක් ගැන පුබුදු කියයි

මේ ආණ්ඩුව නිර්ප්‍රභූ බව පැවසුවද පුනර්ජනනීය විදුලි බල ජනනයෙන්...

ලෝක තෙල් මිල සමඟ ලංකාවේ තෙල් මිල සසඳන්න – IMF එකෙන් ඉල්ලීමක්

දේශීය ඉන්ධන මිල ගණන් ජාත්‍යන්තර මිල ගණන් අනුව වෙනස්...

දැන් චෝදනා අයුතු ජනරාශිය, පස්සේ ත්‍රස්ථවාදයද?

ආණ්ඩුව පසුගියදා ජන අරගල ව්‍යාපාරයේ විරෝධතාවයෙන් අනතුරුව එම ව්‍යාපාරයේ...