නලින්දට එරෙහි විජිත

අප්‍රියල් 8 වනදා පාර්ලිමේන්තුවේදී විජිත හෙරත් අමාත්‍යවරයා ඉන්දියාව සමග ඇතිකරගත් ගිවිසුම් පිළිබඳව කරුණු පැහැදිලි කළා . එහිදී දෙරට අතර සෞඛ්‍ය ක්ෂේත්‍රයන් අතර අත්සන් තැබූ ගිවිසුම් පිළිබඳව ඔහු පැහැදිලි කිරීමක් කරනවා . හොඳට සවන් දෙන්න ඔහු කියන්නේ කුමක්ද කියා . එහිදී අපට හමු වන්නේ නලින්දට එරෙහි විජිත හෙරත්ව . මෙතනදි බොරු කියන්නෙ කවුද?

Share post:

Popular

වෙනත් පුවත්

ආර්ථිකය හොඳයි කිව්වට දරිද්‍රතාවය දෙගුණ වෙලා – ලෝක බැංකුව

ශ්‍රී ලංකා ආර්ථිකය සැලකිය යුතු සන්ධිස්ථානයක් ස්පර්ශ කරමින් අර්බුදයට...

‘නිර්ප්‍රභූ’ ආණ්ඩුව ප්‍රභූ අධිපත්‍යට ඉඩදෙන අලුත් විදිහක් ගැන පුබුදු කියයි

මේ ආණ්ඩුව නිර්ප්‍රභූ බව පැවසුවද පුනර්ජනනීය විදුලි බල ජනනයෙන්...

ලෝක තෙල් මිල සමඟ ලංකාවේ තෙල් මිල සසඳන්න – IMF එකෙන් ඉල්ලීමක්

දේශීය ඉන්ධන මිල ගණන් ජාත්‍යන්තර මිල ගණන් අනුව වෙනස්...

දැන් චෝදනා අයුතු ජනරාශිය, පස්සේ ත්‍රස්ථවාදයද?

ආණ්ඩුව පසුගියදා ජන අරගල ව්‍යාපාරයේ විරෝධතාවයෙන් අනතුරුව එම ව්‍යාපාරයේ...