රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. ඒ, පුද්ගල පහරදීමක් සම්බන්ධයෙනි. ඔහු අසල්වැසියෙකුට පහර දුන් බවට ලැබී ඇති පැමිණිල්ලක් මත මෙලෙස අත්අඩංගුවට ගත් බව වැඩිදුරටත් වාර්තා වේ.
උදයංග වීරතුංග අත්අඩංගුවට
Article Published: January 10, 2025
Leave a comment

Post navigation
Posted in: