මේ වසර තුළ අලි මරණ 350 ක් !

මෙම වසර තුළ වන අලි 350 දෙනෙකු පමණ මියගොස් ඇතැයි, වනජීවී දෙපාර්තමේන්තුව පවසයි.
ඉන්, වැඩිම මරණ සංඛ්‍යාවක් වාර්තා වන්නේ, වෙඩි තැබීම් වලිනි. එම සංඛ්‍යාව, 70 කට ආසන්නයි.

විදුලි සැර වැදීමෙන් වන අලි 50 දෙනෙකු මියගොස් තිබේ.

හක්ක පටස් ආහාරයට ගැනීමෙන් 35 කට ආසන්න පිරිසක් මියගොස් තිබිණි.

දුම්රියේ ගැටී මියගොස් ඇති වන අලි සංඛ්‍යාව, 10 කි.

පෙර වසරවලට සාපේක්ෂව මෙම වසරේ වන අලි මරණ වාර්තා වීම ඉහළ ගොස් ඇතැයි ද, වන ජීවී දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.

මේ අතර ගම්වදින වන අලි පළවා හැරීමේ මෙහෙයුමක් ආරම්භ කර තිබේ. ඒ, හම්බන්තොට, අනුරාධපුර සහ පොළොන්නරුව යන දිස්ත්‍රික්ක කේන්ද්‍ර කරගනිමිනි.

Share post:

Popular

වෙනත් පුවත්

කතානායකට එරෙහි විශ්වාසභංගයට ආණ්ඩුවෙන් ගැටයක්

පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අනුව සංශෝධනය කර ලබානොදීම නිසා කථානායක...

උද්ධමනය තවත් ඉහළට

ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවට අනුව, කොළඹ පාරිභෝගික මිල දර්ශකය...

නව නීති සම්පාදනයේදී පුරවැසි අයිතීන් පිළිබඳව වැඩි අවධානයක් යොමුකල යුතුය.

පැෆ්රල් සංවිධානය ජනාධිපතිතුමා වෙත යොමුකරන ලිපිය අතිගරු ජනාධිපතිතුමාජනාධිපති ලේකම් කාර්යාලය,ගාලු‍...

යුරෝපයේ අරගල රැල්ලේ ඉතාලි තරුණ බලවේගය

ඔක්තෝබර් 17 වන සෙනසුරාදා මිලානෝ ,බොලොංඥා ,රෝමා ,තොරිනෝ ,ජෙනෝවා...