රනිල් හුරතල් වූ ආකාරයටම IMF එකත් සමඟ අනුරත් හුරතල් වෙන්නද දඟලන්නේ

වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායක බලයට පත්වුණයින් පසු පාර්ලිමේන්තුව විසුරුවා ඉන් පසුව පැවැති පාර්ලිමේන්තු මැතිවරණයෙන් විශිෂ්ට ජයග්‍රහණයක් අත් කරගෙන නව පාර්ලිමේන්තුව 21 වන දා තමන්ගේ රාජාසන කතාවෙන් ආරම්භ කළා . ඊයේ ආරම්භ වුණේ දහවන පාර්ලිමේන්තු සැසිවාරයයි. වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායකගේ කතාව තුළ මතුවී තිබෙන ප්‍රතිපත්තිමය කරුණු සහ ඔවුන් මැතිවරණයේදී ජනතාව හමුවේ තිබූ රට හදන වැඩපිළිවෙළ තුළ ප්‍රකාශයට පත් කළ ා. කරුණු කාරණා කිහිපයක් පිළිබඳව මතුව ඇති පරස්පරතා සහ මගහැර යෑම් ගණනාවක් සාකච්ඡාවට ගැනීම සඳහා අද ජන අරගල සන්ධානය විසින් මාධ්‍ය සාකච්ඡාවක් පවත්වනු ලැබුවා .

විශේෂයෙන්ම මෙම මා සාකච්ඡාවේදී අවධානය යොමු කළා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ ජාතික ජන බලවේග ආණ්ඩුව අතර ගොඩනැගෙන සහයෝගය හමුවේ යළි වතාවක් රනිල් වික්‍රමසිංහ ගමන් කළ මාර්ගයට රට ගමන් කිරීමට ඇති ඉඩකඩ පිළිබඳව.

ඒ සම්බන්ධයෙන් කරුණු ඉදිරිපත් කළේ ජන අරගල සන්ධානයේ විධායක සභික දුමින්ද නාගමුව විසින්

Share post:

Popular

වෙනත් පුවත්

උතුරේ තවත් ලේඛකයෙකුගේ පොතක් රේගුව රඳවාගෙන

උතුරේ තවත් දෙමළ ලේඛකයකුගේ නව කතාවක් ශ්‍රී ලංකා රේගුව...

පොලිස් ඇමතිගෙ පම්පෝරි විතරයි – ඉෂාර ඝාතනය කළ නිලධාරීන් අත්අඩංගුවට ගෙන නැහැ

හෝමාගම මූලස්ථාන පොලිස් ස්ථානයේ සිරමැදිරිය තුළ රඳවා සිටියදී මියගිය...

අතුරුදහන්වූවන්ට සාධාරණය ඉටු කිරීමට ආණ්ඩුවට මතක් කරමු!

අතුරුදහන්වූවන්ට සාධාරණය ඉටු කිරීම තුළින් නැවත එවැනි අපරාධ සිදුවීම...