කවියාගේ සිහිනය සහ ස්වප්න රාත්‍රිය පිළිබඳ සංවාදය 24

චින්තක දොඩම්පේගමගේ විසින් රචිත කෙට්කතා පොත් ද්විත්වයක් වන කවියාගේ සිහිනය සහ ස්වප්න රාත්‍රිය පිළිබඳ සංවාදයක් 2024 නොවැම්බර් 24 දා පස්වරු 2 :30ට හබරාදුව කගල් බීච් රිසෝර්ට් හිදී පැවැත්වේ. සංවාදය සදහා ආචාර්ය රත්න ශ්‍රී විජේසිංහ, දිනිල් ඩී ලියනගේ, ඉන්දික සමරකෝන් යන මහත්වරුන් සහභාගි වීමට නියමිතය .

Share post:

Popular

වෙනත් පුවත්

“පොතක් ගැන කතාබහක්”

Gnanasiri koththihoda විසින් රචිත " නව සම සමාජ පක්ෂයේ...

PSTA එකට එරෙහිව ජනතාව දැනුවත් කිරීමට වෘත්තිය සමිති පාරට

වෘත්තිය සමිති ඒකාබද්ධව අද කොටුව දුම්රියපොළ ඉදිරිපිට ජනතාව දැනුවත්...

ජනතාව ත්‍රස්තවාදීන් කරන ආණ්ඩුවේ මර්දන පනත පරාජය කළ යුතුයි.

ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කර ගැනීමේ පනත(PSTA) නමින් ආණ්ඩුව පාර්ලිමේන්තුවට...

ශිරන්තිලා අනුන්ගෙන් ලැබුණු බඩුවලට තමන්ගේ නම ගහලා

චීන රජයෙන් පරිත්‍යාගයක් ලෙස ලැබුණු MRI ස්කෑනර් යන්ත්‍රයක් ,...