දෙන එක දීලා තියෙනවා නිල්වෙන්නම 

පාර්ලිමේන්තුවේ හිටපු එහෙත් මෙවර මැතිවරණයෙන් පාර්ලිමේන්තුව අහිමිවු ප්‍රමාණය අති විශාලයි . මැතිවරණයට ඉදිරිපත් නොවීම හැටකට වැඩි පිරිසක් ඉවත්ව ගිය අතර වාසනාව උරගා බලන්නට මැතිවරණයට ඉදිරිපත් වූවන්ගෙන් අති බහුතරය ජනතාව ප්‍රතික්ෂේප කර ගෙදර යවා ඇත .

බොහෝ මිනිස්සුන්ට මෙවර මැතිවරණය තුළ සතුට ගෙන දෙන කාරණා අතර ප්‍රධාන පෙළ කාරණාවක් වන්නේද මෙයයි . වසර පහෙන් පහට මාරුවෙව තමන්ගේ බලය රැක ගන්නට උත්සාහ කළ ප්‍රබල දේශපාලකයන් රොත්තක්ම පාර්ලිමේන්තු මැතිවරණයේදී තමන්ගේ කතිරයෙන් ප්‍රතික්ෂේප කර තිබීම සුවිශේෂී කරුණක් වෙනවා .

පහත පලවන්නේ ඒ නාම ලේඛනයෙන් අඩක්

සිලින්ඩරය

පවිත්‍රා වන්නිආරච්චි – සිලින්ඩරය – රත්නපුර
රංජිත් සියඹලාපිටිය – සිලින්ඩරය -කෑගල්ල
එස්එම් චන්ද්‍රසේන – සිලින්ඩරය – අනුරාධපුර
ජානක වක්කුඹුර – සිලින්ඩරය -රත්නපුර
ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් – සිලින්ඩරය – මාතලේ
දුමින්ද දිසානායක – සිලින්ඩරය – අනුරාධපුර
අනුර ප්‍රියදර්ශන යාපා – සිලින්ඩරය – කුරුණෑගල
විජිත් විජිතමුණි සොයිසා – සිලින්ඩරය -මොණරාගල
පේෂල ජයරත්න – සිලින්ඩරය – පොළොන්නරුව
අසංක නවරත්න – සිලින්ඩරය – කුරුණෑගල
ශාන්ත බණ්ඩාර – සිලින්ඩරය – කුරුණෑගල
කංචන විජේසේකර – සිලින්ඩරය- මාතර
අජිත් රාජපක්ෂ – සිලින්ඩරය – හම්බන්තොට
මහින්ද අමරවීර – සිලින්ඩරය -හම්බන්තොට
මනුෂ නානායක්කාර –සිලින්ඩරය – ගාල්ල
රමේෂ් පතිරණ – සිලින්ඩරය -ගාල්ල
ජගත් ප්‍රියංකර – සිලින්ඩරය – පුත්තලම
අරුන්දික ප්‍රනාන්දු – සිලින්ඩරය – පුත්තලම
මහින්දානන්ද අළුත්ගමගේ – සිලින්ඩරය -මහනුවර
මුදිතා ප්‍රිශාන්ති -සිලින්ඩරය- රත්නපුර
ලසන්ත අලගියවන්න – සිලින්ඩරය – ගම්පහ
කෝකිලා ගුණවර්ධන – සිලින්ඩරය – ගම්පහ
නිමල් ලන්සා – සිලින්ඩරය – ගම්පහ
සාරතී දුෂ්මන්ත මිත්‍රපාල – සිලින්ඩරය – කෑගල්ල
නිමල් සිරිපාල ද සිල්වා – සිලින්ඩරය – බදුල්ල
හරින් ප්‍රනාන්දු – සිලින්ඩරය – බදුල්ල
සුසිල් ප්‍රේමජයන්ත – සිලින්ඩරය – කොළඹ
ජගත් කුමාර – සිලින්ඩරය – කොළඹ
නිශාන්ත ශ්‍රී වර්ණසිංහ -සිලින්ඩරය – කොළඹ
ප්‍රේමනාත් දොලවත්ත – සිලින්ඩරය – කොළඹ
මධුර විතානගේ – සිලින්ඩරය -කොළඹ
සාගල රත්නායක -සිලින්ඩරය – කොළඹ
අසාත් සාලි -සිලින්ඩරය – කොළඹ
රෝසි සේනානායක – සිලින්ඩරය – කොළඹ
නවුසර් ෆවුසි -සිලින්ඩරය – කොළඹ
පසඳ යාපා අබේවර්ධන -සිලින්ඩරය – මාතර

පොහොට්ටුව

සංජීව එදිරිමාන්න – පොහොට්ටුව – කළුතර
ජොන්ස්ටන් ප්‍රනාන්දු – පොහොට්ටුව – කුරුණෑගල
ශෂීන්ද්‍ර රාජපක්ෂ -පෙ‍ාහොට්ටුව – මොණරාගල
තේනුක විදානගමගේ – පොහොට්ටුව – බදුල්ල
රංජිත් බණ්ඩාර – පොහොට්ටුව – මහනුවර
නිපුන රණවක – පොහ‍ාට්ටුව -මාතර
තේනුක විදානගමගේ – පොහොට්ටුව- බදුල්ල
ප්‍රේමලාල් ජයසේකර – පොහොට්ටුව – රත්නපුර
සරණ ගුණවර්ධන – පොහොට්ටුව – ගම්පහ
ඉන්දික අනුරුද්ධ – පොහොට්ටුව – ගම්පහ
එරංග සේනානායක – පොහොට්ටුව – ගම්පහ
ප්‍රසන්න රණවීර – පොහොට්ටුව – ගම්පහ
රුවන්ති මංගලා -පොහොට්ටුව – කොළඹ
සරත් වීරසේකර – පොහොට්ටුව – කොළඹ
උපාලි කොඩිකාර – පොහොට්ටුව – කොළඹ
මිලින්ද රාජපක්ෂ – පොහොට්ටුව – කොළඹ

සර්වජන බලය

රොෂාන් රණසිංහ – සර්වජන බලය – කළුතර
දිලුම් අමුණුගම – සර්වජන බලය – මහනුවර
ජගත් පුෂ්පකුමාර – සර්වජන බලය – ගාල්ල
චන්න ජයසුමන -සර්වජන බලය – ගම්පහ
දිලිත් ජයවීර -සර්වජන බලය – ගම්පහ
උදය ගම්මංපිල – සර්වජන බලය – කොළඹ
අනුරාධා යහම්පත් -සර්වජන බලය – කොළඹ

මයික්‍රෆෝනය
තිලකරත්න ඩිල්ෂාන් – මයික්‍රෆෝනය – කළුතර
රන්ජන් රාමනායක -මයික්‍රෆොනය – ගම්පහ
භාග්‍යා මොහොට්ටි -මයික්‍රෆොනය – ගම්පහ
උපුල් ගලප්පත්ති – ටෙලිෆෝනය – හම්බන්තොට
බුද්ධික පතිරණ – ටෙලිෆෝනය – මාතර
රංජිත් අලුවිහාරේ – ටෙලි‍ෆෝනය – මාතලේ
වසන්ත අලුවිහාරේ – ටෙලි‍ෆෝනය – මාතලේ
තිස්ස අත්තනායක – ටෙලි‍ෆෝනය – මහනුවර
රාජිත සේනාරත්න – ටෙලි‍ෆෝනය – කළුතර

එම්.ඒ සුමන්තිරන් – නිවස – යාපනය

Share post:

Popular

වෙනත් පුවත්

” ජාවා මුහුදට ඉහළින් සඳ “

" සඳ අපේ යැයි " උන්මන්තක දේශපාලකයෙක් පවසනු ලැබුවේ...

පොඩි පොඩි දේවල් ටිකක් කරල යන්න ලංකාවට ආපු ඉන්දීය ආරක්ෂක අමාත්‍යවරයා 

දසක තුනකට පමණ පසු ඉන්දියානු ආරක්ෂක අමාත්‍යවරයෙක් තෙදින නිල...

2026   ආසියානු කුසලානය ශ්‍රී ලංකාවට හිමිවෙයිද? 

මේ දිනවල ඩුබායිහී පැවැත්වෙන ආසියානු කුසලාන T20 කාන්තා ක්‍රිකට්...

වෙනිසියුලානු ජනතාවට නිදහස සඳහා විශාල මිනිස් ජීවිත වටිනාකමක් ගෙවන්නට සිදුවේවිද?

වෙනිසියුලානු ජනතාවට නිදහස සඳහා විශාල මිනිස් ජීවිත වටිනාකමක් ගෙවන්නට...