හයිනර් මූලර්ව දන්නවද? දන්නේ නැත්නම් එන්න හඳුනා ගන්න.

අලුත් පොතක් දොරට වැඩුම 23 වනදා

සුලභ පොත් අතර දුලබ පරිවර්තනයක් නාට්‍ය පරිවර්තනය. දීර්ඝ කාලයක නිහැඬියාවකින් පසුව මහේෂ් කුමාර අපි දන්න කවියා ජර්මන් ජාතික නාට්‍යකරුවෙකු වන හයිනර් මූලර්ගේ නාට්‍ය පිටපත් එකතුවක් පොතක් විදිහට අගෝස්තු 23 වනදා ජනගත කිරීමට බලාපොරොත්තු වෙනවා..

හයිනර් මූලර්ව හඳුනා ගන්නට සහ ඔහුගේ වේදිකාව පිළිබඳ අවබෝධයක් ලබාගන්න කොළඹ මහවැලි කේන්ද්‍රයට අපි ඔබට ආරාධනා කරනවා පස්වරු 3.30 ඒකරාශී වන්නට.

හයිනර් මූලර් සහ ඔහුගේ නාට්‍ය පිළිබඳවත් මහේෂ්ගේ සංස්කරණය පිළිබඳවත් සාකච්ඡා කිරීමට දායකත්වය සපයනවා ආචාර්ය සෞම්‍ය ලියනගේ සහ ආචාර්ය කංචුකා ධර්මසිරි.

Share post:

Popular

වෙනත් පුවත්

ජීවිතය හරි ලස්සනයි .ඒක මට දැනූණෙ පුංචිම කාලේ ඉඳලා.

බහතේරෙන වයසෙ ඉඳන් ම මං කැමැතියි නව දේවල් ගැන...

බදු අඩුකරන්න අවුරුදු 2-3ක් යනවලු

ජනතාවට මූල්‍ය සහන සැලසීමේ ප්‍රයත්නයක කොටසක් ලෙස, ඉදිරි වසර...

සිව්රට බය ආණ්ඩුව

භික්ෂූන් වහන්සේ බන්ධනාගාර තුළ රඳවා තැබීම සහ බන්ධනාගාරයෙන් බැහැරට...