ඡන්දය වෙනුවෙන් භාණ්ඩ කිහිපයක මිල අඩු කරයි

සතොස අත්‍යවශ්‍ය භාණ්ඩ කිහිපයක මිල පහළ දමා තිබේ.

ඒ අනුව, පහත සඳහන් අත්‍යවශ්‍යය භාණ්ඩ වල මිල පහත දමන අතර, දිවයින පුරා ඇති සියලුම ලංකා සතොස අලෙවිසැල් මගින් මෙම භාණ්ඩ පාරිභෝගිකයින්ට අද (02) දින සිට ලබා ගැනීමට හැකියාව පවතින බව පැවසේ.

මේ පිළිබඳ මත දක්වන බොහෝ පිරිසක් පවසන්නේ මේවා මැතිවරණය වෙනුවෙන් දියත් කරන ප්‍රචාරක ව්‍යාපෘති බවයි. සෑම භාණ්ඩයකම සහ සේවාවකම යාමට බලපානු ලැබුවේ වැට් බදු ඉහළ යාමයි. බදු අඩුකිරිමකින් තොරව සොච්චම් මුදලකින් භාණ්ඩ කිහිපයක මිල අඩු කිරීමෙන් ප්‍රශ්නය විසදිය නොහැකි බව මත දක්වන්නන්ගේ අදහසයි.

Share post:

Popular

වෙනත් පුවත්

ලලිත් කූගන් අතුරුදහන් කිරීම ගැන ගෝඨා සාක්ෂි දීමට කොළඹ අධිකරණයට

දේශපාලන සහ මානව හිමිකම් ක්‍රියාකාරිකයන් වූ ලලිත් කුමාර් වීරරාජ්...

රනිල්ලාගේ පරණ ආර්ථික වැඩපිළිවෙල අලුත් නමකින්

රටේ පාලන බලය මාරුවුවද නොවෙනස් වන වසර 20ක අඛණ්ඩ...

JVP එක භාරතීය ජනතා පක්ෂයේ සංවිධාන අත්දැකීම් ඉගෙනගන්න ගිහින්

ජනතා විමුක්ති පෙරමුණේ (JVP) මහලේකම් ටිල්වින් සිල්වාගේ ප්‍රධානත්වයෙන් යුත්...

ආණ්ඩුව පොලිසියට අවශ්‍ය Body Cameras හොයන්නේ chat gbt උදව්වෙන්

ආණ්ඩුව පොලිසියට අවශ්‍ය Body Cameras හොයන්නේ chat gbt උදව්වෙන්පලිස්...