ඉතිං මේ අත්දෙකෙන් ආදරේ මැරුවා…

පෙර සසර වෙච්චි ණය තව ඉතුරු හින්දා…
උරුම කරුමය වෙලා ඔය ඇස් ඇහින්දා…
බාදුරාවකට මං පිච්චමල කිව්වා..
ඇස් ඇරෙද්දි අපොයි චී කියා හිතුනා…

හේතුඵල නොවිමසා වැට බැන්ද වස්සා…
අද උදේ තකහනියෙම මං ඔන්න ලිස්සා…
තවත් මා මරන්නට හේතු නැති හින්දා …
ඉතිං මේ අත්දෙකෙන් ආදරේ මැරුවා…

තවත් එක් ආදරේක පාංශකූලෙකට ඔයාලත් එන්න…අවසරයි

 

Share post:

Popular

වෙනත් පුවත්

උතුරේ තවත් ලේඛකයෙකුගේ පොතක් රේගුව රඳවාගෙන

උතුරේ තවත් දෙමළ ලේඛකයකුගේ නව කතාවක් ශ්‍රී ලංකා රේගුව...

පොලිස් ඇමතිගෙ පම්පෝරි විතරයි – ඉෂාර ඝාතනය කළ නිලධාරීන් අත්අඩංගුවට ගෙන නැහැ

හෝමාගම මූලස්ථාන පොලිස් ස්ථානයේ සිරමැදිරිය තුළ රඳවා සිටියදී මියගිය...

අතුරුදහන්වූවන්ට සාධාරණය ඉටු කිරීමට ආණ්ඩුවට මතක් කරමු!

අතුරුදහන්වූවන්ට සාධාරණය ඉටු කිරීම තුළින් නැවත එවැනි අපරාධ සිදුවීම...

මිලියනයකට ආසන්න ප්‍රංශ ජනතාවක් අද පාරට බැහැලා .

මැක්‍රොන්ගේ උද්ඝෝෂණ තහනම නොතකා අද   ප්‍රංශය පුරා උද්ඝෝෂණ පවත්වනු...