ඔබ මිය‍ගොස් නැත! – 34 වන ඉල් මහ සමරුව

1987- 89 අරගලයේදී සිය දිවි කැපකළ සහෝදර සහෝදරියන් සැමරීම උදෙසා පෙරටුගාමී සමාජවාදී පක්ෂය විසින් පවත්වනු ලබන 34වන ඉල්මහ විරු සමරුව නොවැම්බර් 13 සවස 3.30ට කළුතර නගර ශාලාවේදී පැවැත්වේ.

‘ඔබ මියගොස් නැත’ තේමාවෙන් පවත්වන ඉල්මහ විරු සමරුවේ ප්‍රධාන සමරු දේශනය පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රධාන ලේකම් කුමාර් ගුණරත්නම් සහෝදරයා විසින් පැවැත්වීමට නියමිත අතර සමරු ගී ප්‍රසංගයක්ද පැවැත්වේ.

මෙම ප්‍රවෘත්තිය පිලිබඳ ඔබගේ මාධ්‍ය හරහා පූර්ව ප්‍රචාරයක් ලබාදෙන ලෙස ඉල්ලා සිටිමු.
මාධ්‍ය ඒකකය
පෙරටුගාමී සමාජවාදී පක්ෂය

Share post:

Popular

වෙනත් පුවත්

ජීවිතය හරි ලස්සනයි .ඒක මට දැනූණෙ පුංචිම කාලේ ඉඳලා.

බහතේරෙන වයසෙ ඉඳන් ම මං කැමැතියි නව දේවල් ගැන...

බදු අඩුකරන්න අවුරුදු 2-3ක් යනවලු

ජනතාවට මූල්‍ය සහන සැලසීමේ ප්‍රයත්නයක කොටසක් ලෙස, ඉදිරි වසර...

සිව්රට බය ආණ්ඩුව

භික්ෂූන් වහන්සේ බන්ධනාගාර තුළ රඳවා තැබීම සහ බන්ධනාගාරයෙන් බැහැරට...