විකිණීමට එරෙහි වෙද්දී අත්‍යවශ්‍ය සේවාවක් වුණු තැපැල්

රනිල් රාජපක්ෂලාගේ උපදෙස් පරිදි තැපැල් සේවය අත්‍යවශ්‍ය සේවාවක් ලෙස ප්‍රකාශයට පත් කරමින් අති විශේෂ ගැසට් පත්‍රයක් අද නිකුත් කර තිබේ. ජනාධිපති වික්‍රමසිංහගේ උපදෙස් පරිදි ජනාධිපති ලේකම් ඊ.එම්.එස්.බී. ඒකනායක විසින් ඊට අදාළ ගැසට් පත්‍රය නිකුත් කරනු ලැබ ඇත.

මේ වන විට ආන්දෝලනයට තුඩු දී තිබෙන නුවරඑළිය සහ මහනුවර තැපැල් කාර්යාලය විකිණීමේ සිදුවීමට අදාළව ඊයේ සිට තැපැල් සේවකයන් පැය  48ක සංකේත වැඩ වර්ජනයක් ආරම්භ කර තිබෙනවා. මෙම පසුබිම යටතේ තමයි අද  තැපැල් සේවය අත්‍යවශ්‍ය සේවාවක් ලෙස නම් කරමින් ගැසට් පත්‍රයක් නිකුත් කරන්නේ.

Share post:

Popular

වෙනත් පුවත්

PSTA: පැරණි කූඩුවකට අළුත් නමක්

ශ්‍රී ලංකාවේ නව පනත් කෙටුම්පතේ නම “ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා...

ටෙස්ලා පියාඹන කාරයක් නිපදවයි

ප්‍රමුඛ විදුලි මෝටර් රථ නිෂ්පාදන සමාගමක් වන ටෙස්ලා සමාගම...

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හැමෝටම කලින් සඟසතු කරයි

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ සංශෝධනය කර ජාතික අධ්‍යාපන ආයතනය...

කාවන්තිස්ස ඇතා මියයයි

කාවන්තිස්ස හස්තිරාජයා මීට සුළු මොහොතකට පෙර මියගොස් තිබෙන බව...