කලා August 4, 2023 පපුව ගල් කැටයමක් කොට ලියවුනා කවි – රසිකා මුහන්දිරමිගේ ගෑනු හිටියෙම හිනාවීගෙන අතින් අත යන ඈ ඔබ කැමති නම් පුළුවන් ඔබ ළඟ නතර කරගන්න දිනය අගෝස්තු 26 හවස දෙක සවුත්ලන්ඩ්ස් බාලිකාවේ දොරකඩම වේදිකාව ඒ ඇගේ ස්වයංවරය ඔබේ තේරීම ඇය කවුද අකමැති – හිනාවෙන ගෑනියක් ළඟින් ම තියාගන්න! Share this: Share on Facebook (Opens in new window) Facebook Share on X (Opens in new window) X Share on LinkedIn (Opens in new window) LinkedIn Share on WhatsApp (Opens in new window) WhatsApp Print (Opens in new window) Print More Share on Telegram (Opens in new window) Telegram Share on Reddit (Opens in new window) Reddit Share on Pinterest (Opens in new window) Pinterest Share on Tumblr (Opens in new window) Tumblr Related Tagsnewspoempoliticssri lankastoriesvivarafmරසිකා මුහන්දිරමිගේ Previous articleඉන්දීය බලහත්කාරී ගිවිසුම්වලට එරෙහිව ජන අරගල ව්‍යාපාරය ලිපියක් බාරදෙයිNext article“නොඉම්” කෙටි කවි සංග්‍රහයෙන් උපදින ඉමක් නිමක් නැති කවි රස Share post: FacebookXPinterestWhatsApp Popular කිඹුලෙක්ව අරන් දිය යටින් ගිය කෙනා අසිරිමත් කණාමැදිරියා – Fire Fly රවි කරුණානායක අත්අඩංගුවට ‘සිංහල බෞද්ධ ජාතික රාජ්‍යය’ ගොඩනැගීමේ ව්‍යාපෘතියක් ලෙස ලෙස්ටර්ගෙ සිනමාව ” දෝරේ ගිය කිරි කඳුළ ” දොරට වැඩුම සැප්තැම්බර් 05 More like thisRelated ක්‍රිකට් ක්‍රීඩකයන්ගෙන් ආදායම් බදු අයකර ගැනීමට එරෙහිව පෙත්සමක් August 31, 2026 ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් ක්‍රීඩකයින් බදු අය කරගැනීමේ අරමුණින්... 22ට එරෙහි පෙත්සම් විභාග කරන්න විනිසුරු මඩුල්ලක් August 31, 2026 අධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම යාමේ වයස දීර්ඝ කිරීම අරමුණු කරගත්... උද්ධමනය ඉහළට August 31, 2026 2026 වසරේ අගෝස්තු මාසයේ දී කොළඹ පාරිභෝගික මිල දර්ශකයට... නේපාලයේ දී අතුරුදහන් වූවන්ගේ ප්‍රමාණය ඉහළට August 31, 2026 අගෝස්තු 26 වන දින ටිබෙටයට මායිම්ව පිහිටි රසුවා දිස්ත්‍රික්කයට ...