විරෝධතා හමුවේ ප්‍රචණ්ඩ ලෙස හැසිරෙන පොලීසිය  මාධ්‍යවේදී තරිඳු උඩුවරගෙදර ව අත්අඩංගුවට ගනී.

අද පැවති විරෝධතාවක් අතරතුර දී   මාධ්‍යවේදී තරිඳු උඩුවරගෙදර ව අත්අඩංගුවට ගෙන තිබේ.  තරිඳු උඩුවරගෙදර ම අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී පොලීසියේ හැසිරීම  කලහකාරීන් ගේ හැසිරීම නිරූපණය කළේය.  සාමකාමී උද්ඝෝෂණ හමුවේ  ගැටුම්කාරී ස්වභාවයක් පෙන්නුම් කරන කැරලි මර්දන ඒකකය සහ පොලීසිය මාධ්‍යවේදියා ව අත්අඩංගුවට ගෙන තිබෙන්නේ  ත්‍රීවිල් රථයක සිටියදීය.  ඔහුව අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ පොලීසියේ හැසිරීම  ඉතාම ගැටුම්කාරී බව මේ වීඩියෝව නරඔන විට ඔබටද වැටහෙනු ඇත.

Share post:

Popular

වෙනත් පුවත්

ලෝක තෙල් මිල සමඟ ලංකාවේ තෙල් මිල සසඳන්න – IMF එකෙන් ඉල්ලීමක්

දේශීය ඉන්ධන මිල ගණන් ජාත්‍යන්තර මිල ගණන් අනුව වෙනස්...

දැන් චෝදනා අයුතු ජනරාශිය, පස්සේ ත්‍රස්ථවාදයද?

ආණ්ඩුව පසුගියදා ජන අරගල ව්‍යාපාරයේ විරෝධතාවයෙන් අනතුරුව එම ව්‍යාපාරයේ...

ආණ්ඩුව ඉටුකළේ තෙල් බෙදාහරින සමාගම්වල ඉල්ලීමද?

ඉන්ධන සහනාධාරයක් ලබාදෙන බව පවසමින් ආණ්ඩුව තෙල් මිල ඉහළ...

බදුබර දරන්න බැහැ, දොස්තරලා 2500ක් රටින් ගිහින් – GMOA

අධික බදු බර හේතුවෙන් රටට නිපුණ වෘත්තිකයන් අඛණ්ඩව අහිමි...