රට පුරා සැරිසරන නාට්‍ය හා සංස්කෘතික කණ්ඩායමක්

නාට්‍ය කලාව මෙන්ම අනෙකුත් කලා මාධ්‍යයන් ගැන හැකියාවක්, කුසලතාවයක්, කැපවීමක්, ඇති වයස අවුරුදු 18 වැඩි සියළු දෙනාට මේ සඳහා විවෘත ය.

මාධ්‍ය – සිංහල / දෙමළ

අයදුම් කල හැකි අවසාන දිනය 2023 ජූලි 20

වැඩි විස්තර සඳහා –
[email protected]

සිංහල – 077 308 90 24 / 076 631 07 90

දෙමළ – 076 520 35 45 / 077 983 91 64

  • මානව අවකාශ සාමූහිකය –

 

  • நாடு முழுவதும் சஞ்சரிக்கும்
    கலாச்சார நாடகக்குழு –
    நாடக கலையைப் போன்று ஏனைய கலைகள் மீது ஆர்வமும் ,ஆற்றலும்,திறமையும் கொண்ட 18 வயதிற்கு மேற்பட்ட அனைவருக்கும்

மொழி: சிங்களம் / தமிழ்

விண்ணப்பிக்கும் இறுதி திகதி
ஜுலை 20 ஆம் திகதி 2023

மேலதிக விபரங்களுக்கு –
[email protected]

சிங்களம் – 07730824 / 0766631790

தமிழ் – 0765203545 / 0779839164

  • மானுட வெளி அமைப்பு –

Share post:

Popular

වෙනත් පුවත්

අතුරුදහන්වූවන්ට සාධාරණය ඉටු කිරීමට ආණ්ඩුවට මතක් කරමු!

අතුරුදහන්වූවන්ට සාධාරණය ඉටු කිරීම තුළින් නැවත එවැනි අපරාධ සිදුවීම...

මිලියනයකට ආසන්න ප්‍රංශ ජනතාවක් අද පාරට බැහැලා .

මැක්‍රොන්ගේ උද්ඝෝෂණ තහනම නොතකා අද   ප්‍රංශය පුරා උද්ඝෝෂණ පවත්වනු...

‘මරණය අසල නිසලව’ යනු ස්වයංචරිතාප්‍රදානයකට වඩා එහා ගිය කෘතියකි

ශ්‍රී ලංකාවට මුහුණු වර දෙකකි . විදේශීය අමුත්තන් විසින්...

පාසල් බැඩ්මින්ටන් ක්‍රීඩකයෝ අගමැතියගේ රෙද්ද ගලවයි – අති විශේෂ අනාවරණය

ජාතික පාසල් බැඩ්මින්ටන් ක්‍රීඩකයෙක් හා ක්‍රීඩිකාවක් ලිංගිකව එක්වන, රති...