ආගමික අපහාසයට මුවා වී කරන මර්දනයට එරෙහි වෙමු.

ආගමික අපහාසය නැමැති බොරුවට මුවාවී භාෂණයේ සහ කලාවේ සීමාවන් පටු කිරීමට නීතිය නැමැති කටු කම්බි වැට ගැසීමේ රනිල් රාජපක්ෂ උවමනාව පරාජයට පත් කළ යුතුව තිබේ.
බුදුන්ට අපහාස කළා යැයි කියමින් අත්අඩංගුවට ගත් නතාෂාව අද උසාවියට ගෙන ඒමට නියමිත අතර ආගමට අපහාස කිරීමට එරෙහිව යැයි පවසමින් කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අසල දැන් විරෝධතාවයක් පැවැත්වේ.මේ විරෝධතාවය සංවිධානය කර තිබෙන්නේ චීවරධාරීන් ඇතුළු පිරිසකි.
එමෙන්ම මේ ආගමික අන්තවාදයට සහ භාෂණයේ සහ කලාවේ නිදහසට වැට බැඳීමට එරෙහිව තවත් උද්ඝෝෂණයක් එය අසල ම සිදු වෙමින් පවතී.

ආගමික අන්තවාදයට ,භාෂණයේ සහ කලාවේ නිදහසට වැට බැඳීමට එරෙහිව උද්ඝෝෂණය

Share post:

Popular

වෙනත් පුවත්

මලක් සේ පැවතීමේ මරණීය වරද හෙවත් පරාගනයෙ පළමු පාඩම

කළ්‍යාණි රූපසිංහ පසුගියදා ඇයගේ කුළුඳුල් කාව්‍ය නිර්මාණා සංග්‍රහය "මලක්...

යාන්ත්‍රික දැකීම සහ සහකම්පනයෙන් නිරීක්ෂණය කිරීම

මෙම කාටූනය සරල කතාවක් සේ පෙනෙන ගැඹුරු අදහසක් කියන...

අපව නිදහස් කර ගැනීමට සහ “වහලුන් නිදහස් කර ගැනීමට”

දුෂ්කර දේ කිරීමට ඉගෙන ගන්න දුෂ්කර වුව අසීරු දේ කරන්නබිහිරන්...

හොරොව්පතාන එළිමහන් අලි සිර කඳවුරට තවත් අලි ඇතුන් බිලි නොදෙනු!

පාර්ලි‌මේන්තු බහුතරයෙන් හස්ති චර්යා වෙනස්කළ නොහැක ශ්‍රී ලංකාවේ අලි-මිනිස් ගැටුම...