ආයෙත් ජනාධිපති සජිත් ලු

සමගි ජන බලවේගයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය මැයි 16 වනදා  රැස්වී සජිත් ප්‍රේමදාස ව ඉදිරි ජනාධිපතිවරණයේ අපේක්ෂකයා ලෙස පත් කර ගැනීමට කටයුතු කර තිබේ. සජිත්ව ජනාධිපති අපේක්ෂකයා ලෙස යෝජනා කර තියෙන්නෙ හර්ෂණ රාජකරුණා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයායි. රාජකරුණාගේ යෝජනාව ඒකමතිකව සම්මත වූ බව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු ප්‍රකාශ කර සිටියා.

සජිත්ට ජනාධිපති කිරීම සඳහා සමගි ජන බලවේගය ප්‍රමුඛ සන්ධානයක් නිර්මාණය කිරීමටද යෝජනා වී තිබෙන අතර ඒ සඳහා බහුතරය කැමැත්ත ද පළ වී තිබේ.

Share post:

Popular

වෙනත් පුවත්

ආණ්ඩුව ඉටුකළේ තෙල් බෙදාහරින සමාගම්වල ඉල්ලීමද?

ඉන්ධන සහනාධාරයක් ලබාදෙන බව පවසමින් ආණ්ඩුව තෙල් මිල ඉහළ...

බදුබර දරන්න බැහැ, දොස්තරලා 2500ක් රටින් ගිහින් – GMOA

අධික බදු බර හේතුවෙන් රටට නිපුණ වෘත්තිකයන් අඛණ්ඩව අහිමි...

රනිල්ගේ ආරක්ෂකයාට පහරදුන් චෝදනාවට කැමරා ශිල්පී අත්අඩංගුවට

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ආරක්ෂක නිලධාරියෙකුට සිය වීඩියෝ කැමරාවෙන්...

ගෝඨා PTA එක යටතේ අත්අඩංගුවට නොගන්නැයි කළ ඉල්ලීම ප්‍රතික්ෂේපයි

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර විමර්ශනවලට අදාළව හිටපු ජනාධිපති ගෝඨාභය...