ජනගත වෙන කවි පොත් තුනක් ගැන ඔත්තුවක්

තවමත් මේ ගැන දන්නේ නැත්නම් කවි රස ඉව කරන කාට කාටත් මේ මාසය තුළ ජනගත වෙන පොත් තුනක් ගැන ඔත්තුවක්

මාර්තු 11
“නිල්තරා”
ඉරේෂා හේමමාලී
සවස 4 ට මහවැලි ගං ඉවුරේ දී

මාර්තු 15
“ඉතිරි නෙත් අග තවමත් නිධන් හාරන පිරිමිය”
දිලිප් කුමාර ලියනගේ
සවස 3ට පන්නල නගර ශාලාවේ

මාර්තු 29
“බුදු වෙන්නවත් අතඅරින් නෑ”
ලක්ෂාන් මධුරංගගේ වික්‍රමරත්න
සවස 2ට කන්තලේ

Share post:

Popular

වෙනත් පුවත්

ලෝක තෙල් මිල සමඟ ලංකාවේ තෙල් මිල සසඳන්න – IMF එකෙන් ඉල්ලීමක්

දේශීය ඉන්ධන මිල ගණන් ජාත්‍යන්තර මිල ගණන් අනුව වෙනස්...

දැන් චෝදනා අයුතු ජනරාශිය, පස්සේ ත්‍රස්ථවාදයද?

ආණ්ඩුව පසුගියදා ජන අරගල ව්‍යාපාරයේ විරෝධතාවයෙන් අනතුරුව එම ව්‍යාපාරයේ...

ආණ්ඩුව ඉටුකළේ තෙල් බෙදාහරින සමාගම්වල ඉල්ලීමද?

ඉන්ධන සහනාධාරයක් ලබාදෙන බව පවසමින් ආණ්ඩුව තෙල් මිල ඉහළ...

බදුබර දරන්න බැහැ, දොස්තරලා 2500ක් රටින් ගිහින් – GMOA

අධික බදු බර හේතුවෙන් රටට නිපුණ වෘත්තිකයන් අඛණ්ඩව අහිමි...