මේ හොර තක්කඩියා මිනිස් ජීවිත බිල්ලට තබමින් කොමිස් කුට්ටියකට කෙල හලයි

පසු මේ හදිසියේම සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල ඉන්දියාව වෙත ගමන් කරනවා. මේ පිළිබඳව සොයා බලන විට හෙළිදරව් වෙන්නේ හදිසි ඖෂධ මිලදී ගැනීමක් සඳහා ඔහු ඉන්දියාවට ගිය බවයි. ඉන්දීය ක්‍රෙඩිට් ලයින් එක හරහා ඖෂධ මිලදී ගැනීමට ඇති ඉතිරි මුදලින් ඖෂධ මිලදී ගන්නට ගිය බව පැවසුවද එහි සැඟවුණු ව්‍යාපෘතියක් තිබෙන බව මාධ්‍ය හමුවක් පවත්වමින් පෙරටුගාමී සමාජවාදී පක්ෂය සමාජය දැනුවත් කළා. ඒ අතර ඊයේ දිනයේදී ඖෂධ නියාමන අධිකාරිය තරු පන්තියේ හෝටලයක රැස්වී මේ ඖෂධ මිලදී ගැනීමට අනුමැතිය පළ කර ඇති බව අද පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ හදිසි මාධ්‍ය සාකච්ඡාවක් කැඳවා කරුණු හෙළිදරව් කරනු ලැබුවා.

 

Share post:

Popular

වෙනත් පුවත්

2027 අයවැය පාර්ලිමේන්තුවේ සභාගත කෙරේ

2027 වසරට අදාළ විසර්ජන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට මුදල් නියෝජ්‍ය...

‘සිරිලිය වංචාව’ – ශිරන්ති රිමාන්ඩ්

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ ඔක්තෝබර්...

ආර්ථිකය හොඳයි කිව්වට දරිද්‍රතාවය දෙගුණ වෙලා – ලෝක බැංකුව

ශ්‍රී ලංකා ආර්ථිකය සැලකිය යුතු සන්ධිස්ථානයක් ස්පර්ශ කරමින් අර්බුදයට...

‘නිර්ප්‍රභූ’ ආණ්ඩුව ප්‍රභූ අධිපත්‍යට ඉඩදෙන අලුත් විදිහක් ගැන පුබුදු කියයි

මේ ආණ්ඩුව නිර්ප්‍රභූ බව පැවසුවද පුනර්ජනනීය විදුලි බල ජනනයෙන්...