අයවැය යෝජනා හරහා විනාශ වීමට නියමිත පරිසරය පිළිබඳ විමසිලිමත් වෙමු

Date:

ඉදිරි වසර අයහපත් ලෙස බලපාන්නේ රටේ ජනතාවට පමණක් නෙවෙයි, 2023 අයවැය හරහා පරිසරය විනාශ කිරීම සඳහා වූ විශේෂ වැඩපිළිවෙලක් අයවැය හරහා නිර්මාණය වෙනවා මේ පිළිබඳව නොසලකා හැරලා රජෙක් ජනතාවට ජීවත් වෙන්න නොහැකි ඊට හේතුව තමයි පරිසරය කියන සාධකය අපි ජීවිතවලට හාත්පසින් බලපාන කාරණයක් වෙනවා මේ දිනවල ඇදහැලෙන ධාරානිපාත වර්ෂාව මේ පණිවිඩය අපිට හොඳ හැටි මතක් කරලා දෙනවා.

2023 අයවැය යෝජනා හරහා සිදුවීමට නියමිත පරිසර විනාශයන් සම්බන්දයෙන් පරිසර සංවිධාන හා ක්‍රියාකාරීන් ඒකාබද්ධව සිදුකළ මාධ්‍ය හමුව අද (28) මහජන පුස්තකාල ශාලාවේදී පැවැත්විණ..එම අවස්ථාවට සොබාදහම් පාසල නියෝජනය කරමින් පරිසරවේදී වෑකදවල රාහුල හිමි, ඉඩම් හා කෘෂිකර්ම ප්‍රතිසංස්කරණ ව්‍යාපාරය නියෝජනය කරමින් පරිසරවේදී සජීව චාමිකර, වරලත් පරිසර වෘත්තීයවේදී කපිල මහේෂ් රාජපක්ශ, වෙනසක තාරුණ්‍යය ජාතික සංවිධායක ළහිරු වීරසේකර සහභාගී විය.

 

Share post:

Popular

More like this
Related

පල්ලෙගම ගැන සාක්ෂි ලැබුනත් විශේෂ සැළකිලිවල වෙනසක් නැහැ

විනිසුරුවරයාට අධිකරණ භූමියට ඇතුල් වීමට ඇති ගේට්ටුවෙන් හිටපු අටමස්ථානාධිපති...

සිංහබාහු සර්වකාලීන නාට්‍යයක් – ලලිතා සරච්චන්ද්‍ර කියයි

මහාචාර්ය එදීරිවීර සරච්චන්ද්‍රගේ 30 වන ගුණාස්මරණය පසුගිය අගෝස්තු 16දා...

නන්දා මාලනියගේ දේහයේ අවසන් කටයුතු සෙනසුරාදා 

ප්‍රවීණ ගායන ශිල්පිනී ආචාර්ය විශාරද නන්දා මාලනී මහත්මියගේ අභාවය...

බලයේ පරීක්ෂණය එය භාවිත කරන ආකාරයයි – ජෙහාන් පෙරේරා

22 වැනි සංශෝධනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමත් සමඟ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා...