ලංකාවේ අරගලය ලෝක මතකයන් අතරට

ලංකාවේ අරගලය 2022 ලෝක සිදුවීම් අතර විශේෂ ලෙස සටහන්ව ඇති බව පෙනේ. රොයිටර් පුවත් සේවය විසින් වසරේ අරගල ඡායාරූප අතරට ලංකාවේ ජනතාව මැයි 09 වනදා ජනාධිපති නිල නිවස අල්ලාගැනීමේ සිදුවීම ඇතුළත් ඡායාරූපයක් ද ඇතුලත්ව තිබෙනවා. මෙම ඡායාරූපය ගෙන ඇත්තේ දිනුක ලියනවත්ත නැමති ඡායාරූප ශිල්පියා විසිනි.

Share post:

Popular

වෙනත් පුවත්

බොරු නඩු පැවරීමේ සිදුවීමකට අදාළව පොලිස්පතිට අධිකරණයට අපහාස කිරීමේ චෝදනා

අධිකරණ නියෝග ක්‍රියාත්මක නොකිරීමෙන් පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කර ඇති...

නව පනත්වල ප්‍රජාතන්ත්‍රවිරෝධී ස්වරූපය ගැන නීතිඥ සංගමයෙන් නිවේදනයක්

ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත සහ සංවිධානාත්මක අපරාධ...

 ප්‍රංශ වීදි සටන් ඉතිහාසය 

සියවසකට වැඩි කාලයක් තිස්සේ ප්‍රංශ ජාතිකයන් තම අයිතිවාසිකම් ආරක්ෂා...

දකුණේ ගොවීන් සහ ප්‍රවාහන රියදුරන්ගේ අරගලය සඟවන ඉතාලි ආණ්ඩුව

ඔක්තෝම්බර් 16 - 17 ඉතාලියේ මොකද වුනේ ? මිලානෝවල...