දෙවරක් පෙරුවත් හරියට පෙරිලා තිබුන් නැද්ද?

අද නොවැම්බර් මාසයේ 26 වැනිදා තැන්නේ ඥාණානන්ද හිමි සහ ශෙහාන් නානායක්කාර විසින් රචිත ‘දෙවරක් පෙරන ලද පිරිත් පැන්’ කාව්‍ය සංග්‍රහය දියත එළිමහන් රංග පීඨයේදී ජන ගත කරනු ලැබුවා. පිළිබඳව. ‘දෙවරක් පෙරන ලද පිරිත් පැන්’ කාව්‍ය සංග්‍රහය ජනගත කිරීමේ මොහොතට ආරාධිත කථිකයන් ලෙස පැමිණ සිටියා විදර්ශන කන්නන්ගර, ජෙහාන් අප්පුහාමි, පුබුදු ජයගොඩ, රත්කරව්වේ ජිනරතන හිමි ඇතුළු කීප දෙනෙක්.

Share post:

Popular

වෙනත් පුවත්

ආණ්ඩුව ඉටුකළේ තෙල් බෙදාහරින සමාගම්වල ඉල්ලීමද?

ඉන්ධන සහනාධාරයක් ලබාදෙන බව පවසමින් ආණ්ඩුව තෙල් මිල ඉහළ...

බදුබර දරන්න බැහැ, දොස්තරලා 2500ක් රටින් ගිහින් – GMOA

අධික බදු බර හේතුවෙන් රටට නිපුණ වෘත්තිකයන් අඛණ්ඩව අහිමි...

රනිල්ගේ ආරක්ෂකයාට පහරදුන් චෝදනාවට කැමරා ශිල්පී අත්අඩංගුවට

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ආරක්ෂක නිලධාරියෙකුට සිය වීඩියෝ කැමරාවෙන්...

ගෝඨා PTA එක යටතේ අත්අඩංගුවට නොගන්නැයි කළ ඉල්ලීම ප්‍රතික්ෂේපයි

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර විමර්ශනවලට අදාළව හිටපු ජනාධිපති ගෝඨාභය...