සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් කල් ඉකුත්වූ එන්නත් ජනතාවට ලබාදීමට කටයුතු කරමින් සිටින බව ඔබ දන්නවාද

මෙම මස අගදී කල් ඉකුත්වීමට නියමිත කොවිඩ් එන්නත් මාත්‍රා ප්‍රමාණයක් එම කල් ඉකුත්වීමේ දිනය මාස තුනකින් දීර්ඝ කරමින් ජනතාව වෙත ලබාදීමට සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් කටයුතු කරමින් සිටින බව ඔබ දන්නවාද? Pfizer එන්නත් ලබාගැනීමෙන් පසු අපේ රටේ ජීවත්වූ අහිංසක දුප්පත් මිනිසුන් රැසක් විවිධ සංකූලතා වලට මුහුණ දුන් බවට සහ තවත් පිරිසක් මරණයට පත්වූ බවට චෝදනා එල්ලවී ඇති බව ඔබ සැවොම දන්නවා ඇති. එසේ තිබියදී මෙසේ කල් ඉතුත්වූ එන්නත් මාස තුනක් දක්වා කල් ඉකුත්වූ දිනය දීර්ඝ කරමින් ලබාදීමට කටයුතු කිරීම කුමන අවාසනාවන්ත ඉරණමක් ජනතාවට අත්කර දෙනු ඇතිද?

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් හෝ මෙම කටයුතු භාර නියෝජන අධ්‍යක්ෂ ජනරාල් (බෝවන රෝග පාලන) වෛද්‍ය එස්.එම්. ආනල්ඩ්  මෙහි වගකීම භාරගන්නවාද?

Click to access EXTENSION-OF-THE-SHELF-LIFE.pdf

Share post:

Popular

වෙනත් පුවත්

ආර්ථිකය හොඳයි කිව්වට දරිද්‍රතාවය දෙගුණ වෙලා – ලෝක බැංකුව

ශ්‍රී ලංකා ආර්ථිකය සැලකිය යුතු සන්ධිස්ථානයක් ස්පර්ශ කරමින් අර්බුදයට...

‘නිර්ප්‍රභූ’ ආණ්ඩුව ප්‍රභූ අධිපත්‍යට ඉඩදෙන අලුත් විදිහක් ගැන පුබුදු කියයි

මේ ආණ්ඩුව නිර්ප්‍රභූ බව පැවසුවද පුනර්ජනනීය විදුලි බල ජනනයෙන්...

ලෝක තෙල් මිල සමඟ ලංකාවේ තෙල් මිල සසඳන්න – IMF එකෙන් ඉල්ලීමක්

දේශීය ඉන්ධන මිල ගණන් ජාත්‍යන්තර මිල ගණන් අනුව වෙනස්...

දැන් චෝදනා අයුතු ජනරාශිය, පස්සේ ත්‍රස්ථවාදයද?

ආණ්ඩුව පසුගියදා ජන අරගල ව්‍යාපාරයේ විරෝධතාවයෙන් අනතුරුව එම ව්‍යාපාරයේ...