කරාපිටිය රෝහලේ සිට ගාල්ල ගෝඨාගෝගම දක්වා පෙළපාලිය

තනි අරගලයක හුදකලා නිහඬබවට වඩා සාමූහික අරගලයක හඬ ප්‍රබළය.

ඒ සාමූහික ඉල්ලීමත් අලුත් රටක්,නීතිය සුරකින රටක් උදෙසානම් තවත් හඬ ප්‍රබලය.

මේ අද කරාපිටියේ සිට ගාල්ල දක්වා එසවුණු පාද සමූහයයි.
පාට ගොඩක්,අදහස් ගොඩක්,වර්ග ගොඩක්.
නමුත් ඉල්ලීම එකක්!!!!

Share post:

Popular

වෙනත් පුවත්

ආණ්ඩුව ඉටුකළේ තෙල් බෙදාහරින සමාගම්වල ඉල්ලීමද?

ඉන්ධන සහනාධාරයක් ලබාදෙන බව පවසමින් ආණ්ඩුව තෙල් මිල ඉහළ...

බදුබර දරන්න බැහැ, දොස්තරලා 2500ක් රටින් ගිහින් – GMOA

අධික බදු බර හේතුවෙන් රටට නිපුණ වෘත්තිකයන් අඛණ්ඩව අහිමි...

රනිල්ගේ ආරක්ෂකයාට පහරදුන් චෝදනාවට කැමරා ශිල්පී අත්අඩංගුවට

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ආරක්ෂක නිලධාරියෙකුට සිය වීඩියෝ කැමරාවෙන්...

ගෝඨා PTA එක යටතේ අත්අඩංගුවට නොගන්නැයි කළ ඉල්ලීම ප්‍රතික්ෂේපයි

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර විමර්ශනවලට අදාළව හිටපු ජනාධිපති ගෝඨාභය...