බලය පාවිච්චි කර කැලය විනාශ කරන චමල් රාජපක්ෂ

චමල් රාජපක්ෂ, වලත්වැව රාහුල හිමි, ඇහැටුවැව ප්‍රාදේශීය ලේකම් හා ජනපද නිලධාරී එක් ව නාකොලගනේ වනාන්තර හා අලි මංකඩවල් සමාගම්වලට හා ව්‍යාපාරිකයන්ට බදු දී ගොවි ජනතාවට සිදු කරන මහා විනාශයට එරෙහි ව ඇහැටුවැව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ඉදිරිපිට 2022 අප්‍රේල් මස 29 දින ප්‍රදේශවාසීන්, වයඹ පලාත් පරිසරය සුරැකීමේ සංසදය හා වයඹ පලාත් මහජන සැලැසුම් සංසදය එක් ව සිදු කරන ලද උද්ඝෝෂණය.

Share post:

Popular

වෙනත් පුවත්

මිලියනයකට ආසන්න ප්‍රංශ ජනතාවක් අද පාරට බැහැලා .

මැක්‍රොන්ගේ උද්ඝෝෂණ තහනම නොතකා අද   ප්‍රංශය පුරා උද්ඝෝෂණ පවත්වනු...

‘මරණය අසල නිසලව’ යනු ස්වයංචරිතාප්‍රදානයකට වඩා එහා ගිය කෘතියකි

ශ්‍රී ලංකාවට මුහුණු වර දෙකකි . විදේශීය අමුත්තන් විසින්...

පාසල් බැඩ්මින්ටන් ක්‍රීඩකයෝ අගමැතියගේ රෙද්ද ගලවයි – අති විශේෂ අනාවරණය

ජාතික පාසල් බැඩ්මින්ටන් ක්‍රීඩකයෙක් හා ක්‍රීඩිකාවක් ලිංගිකව එක්වන, රති...

ප්‍රංශ අරගල හේතුවෙන් Louvre – Picasso – d’Orsey තාවකාලිකව වසා දමයි 

ඔක්තෝබර් 24 වැනිදා පැවැත්වීමට නියමිත උද්ඝෝෂණ ව්‍යාපාරය හේතු කරගෙන...