දැන් කිසි කෙනෙකුට අධ්‍යාපනය සදහා නිවාඩුවක්වත් ගන්න බැරිලු.

සභාපති, විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසන් සභාව

සියලු විශ්ව විද්‍යාල උපකුලපතිධුරයන්
උසස් අධ්‍යාපන අධ්‍යක්ෂධුර සහ ප්‍රධානින්

විශ්ව විද්‍යාල නිලධාරින් ගේ විදේශ ගමන් උදෙසා වන අනුමැතිය මාර්ගගත පද්ධතිය  හරහා ලබාගැනීම සම්බන්දවය

විදේශගමන් උදෙසා විශ්ව විද්‍යාල නිලධාරින් විසින් කරනු ලබන අයදුම්කිරීම් , විදේශගත වීමට ආසන්න හෝ එසේවිමෙන් පසුව මාර්ගගත පද්ධතිය හරහා අනුමැතියට යොමුව ඇතිබව නිරීක්ෂණය වී ඇත.

අදාළ අනුමැතිය නොමැතිව දිවයිනෙන් පිටවීම, එම නිලධාරින් විසින් නීතිමය ව්‍යවස්ථා ඇතුලත් නියෝග උල්ලංඝනය කිරීමකි. එම නිසා, අදාළ විදේශ ගමන් සිදුකරන ඔබගේ ආයතනයේ නිලධාරින්ගෙන් කරුණාවෙන් දැනුම්දෙන කරුණ නම්, අදාළ අයදුම්පත, අවම වශයෙන් විදේශගත වීමට දින 05කට හෝ පෙරාතුව, අමාත්යංශය වෙත යොමු කරන ලෙස සහ විධිමත් අනුමැතිය ලබාඇති බවට තහවුරු කරන ලෙසය.

Share post:

Popular

වෙනත් පුවත්

දරිද්‍රතාවය මනින දර්ශක යල් පැනලා

පැරැණි දත්ත හා භාණ්ඩ කූඩ මත පදනම් වූ ගණනය...

ආණ්ඩුව කාවන්තිස්සගේ බෙල්ල කපන් ගියා

අනාගත පරපුර වෙනුවෙන් සංරක්ෂණය කර තියන්න කියා  ආණ්ඩුව කාවන්තිස්සගේ...

ආණ්ඩුවේ අලුත් ඛනිජ ප්‍රතිපත්තිය බිලිගන්න නැගෙනහිර වෙරළ තීරය

ආණ්ඩුවේ අලුත් ඛනිජ ප්‍රතිපත්තිය හරහා සමාගම් අතර බෙදා දෙන්නට...

PSTA: පැරණි කූඩුවකට අළුත් නමක්

ශ්‍රී ලංකාවේ නව පනත් කෙටුම්පතේ නම “ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා...