කැනඩාවෙන්ද ඇසෙයි #GoHomeGota

ලෝකයේ දස අත, ශ්‍රී ලාංකිකයන් වෙසෙන හැමතැන මේ වෙනවිට කියවෙන එකම සටන් පාඨය #GoHomeGota කියන සටන් පාඨයයි.  ලංකාවේ මිනිසුන් දිවා රෑ නොබලා අව්වැසි නොබලා එක හඬින් එක පොදියට පාරට බැස සටන් වදින්නේ ජන පීඩක මේ ආණ්ඩුව පලවා හැර ජනතාවට හිතැති තමන්ගේම වූ පාලනයක් නිර්මාණය කර ගැනීම වෙනුවෙනි. එම අදහස සාර්ථක කරගැනීමට ලංකාවේ වෙසෙන ශ්‍රී ලාංකිකයන්ට සහාය පළ කරමින් ඊයේ දිනයේ දී කැනඩාවේ ජනතාවත්  ඒකරාශී වුණා.

Share post:

Popular

වෙනත් පුවත්

ආණ්ඩුව ඉටුකළේ තෙල් බෙදාහරින සමාගම්වල ඉල්ලීමද?

ඉන්ධන සහනාධාරයක් ලබාදෙන බව පවසමින් ආණ්ඩුව තෙල් මිල ඉහළ...

බදුබර දරන්න බැහැ, දොස්තරලා 2500ක් රටින් ගිහින් – GMOA

අධික බදු බර හේතුවෙන් රටට නිපුණ වෘත්තිකයන් අඛණ්ඩව අහිමි...

රනිල්ගේ ආරක්ෂකයාට පහරදුන් චෝදනාවට කැමරා ශිල්පී අත්අඩංගුවට

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ආරක්ෂක නිලධාරියෙකුට සිය වීඩියෝ කැමරාවෙන්...

ගෝඨා PTA එක යටතේ අත්අඩංගුවට නොගන්නැයි කළ ඉල්ලීම ප්‍රතික්ෂේපයි

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර විමර්ශනවලට අදාළව හිටපු ජනාධිපති ගෝඨාභය...