මහ වැසි නොතකා ජනතාව දෙවන දිනටත් අරගලයේ

දූෂිත පාලකයන්ට පාලකයන්ට ඉල්ලා අස්වන ලෙස ලෙස බලකරමින් ඊයේ ගාලු මුවදොර පිටියේ පැවති විරෝධතාවය මහ වැසි නොතකා අද දිනයේත් ක්‍රියාත්මක වෙමින් තිබේ.

බහුතරයක් විරෝධතාකරුවන් ඊයේ රාත්‍රියේ සිට මහ වැසි නොතකා ඊයේ රාත්‍රිය ගාලු මුවදොර පිටියේ ගතකර ඇත.

මෙහිදී විශේෂත්වය වන්නේ විවිධ පිරිස් ආහාර පාන රැගෙන එමින් එකිනෙකා අතර බෙදා ගනිමින් අරගලය ශක්තිමත් කිරීමයි.

 

Share post:

Popular

වෙනත් පුවත්

ආණ්ඩුව ඉටුකළේ තෙල් බෙදාහරින සමාගම්වල ඉල්ලීමද?

ඉන්ධන සහනාධාරයක් ලබාදෙන බව පවසමින් ආණ්ඩුව තෙල් මිල ඉහළ...

බදුබර දරන්න බැහැ, දොස්තරලා 2500ක් රටින් ගිහින් – GMOA

අධික බදු බර හේතුවෙන් රටට නිපුණ වෘත්තිකයන් අඛණ්ඩව අහිමි...

රනිල්ගේ ආරක්ෂකයාට පහරදුන් චෝදනාවට කැමරා ශිල්පී අත්අඩංගුවට

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ආරක්ෂක නිලධාරියෙකුට සිය වීඩියෝ කැමරාවෙන්...

ගෝඨා PTA එක යටතේ අත්අඩංගුවට නොගන්නැයි කළ ඉල්ලීම ප්‍රතික්ෂේපයි

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර විමර්ශනවලට අදාළව හිටපු ජනාධිපති ගෝඨාභය...