අධිභාරය යනු විශ්‍රාම වැටුප් කොල්ලයට අලුත් නමක්

අධිභාර බදු පනත හරහා අර්ථසාධක අරමුදල ඇතුළු විශ්‍රාම වැටුප් අරමුදල් මංකොල්ල කෑම, ඉඩම් සංවර්ධන සංශෝධන පනත හරහා ගොවි ඉඩම් මංකොල්ලයට පාර සැකසීම, මහපොල භාරකාර අරමුදල් සංශෝධන පනත හරහා එම අරමුදල දේශපාලන රූකඩයක් කිරීම යන කරුණු සම්බන්ධයෙන් අද පෙරටුගාමී සමාජවාදී පක්ෂය මාධ්‍ය හමුවක් පැවැත්වීය.

Share post:

Popular

වෙනත් පුවත්

ලෝක තෙල් මිල සමඟ ලංකාවේ තෙල් මිල සසඳන්න – IMF එකෙන් ඉල්ලීමක්

දේශීය ඉන්ධන මිල ගණන් ජාත්‍යන්තර මිල ගණන් අනුව වෙනස්...

දැන් චෝදනා අයුතු ජනරාශිය, පස්සේ ත්‍රස්ථවාදයද?

ආණ්ඩුව පසුගියදා ජන අරගල ව්‍යාපාරයේ විරෝධතාවයෙන් අනතුරුව එම ව්‍යාපාරයේ...

ආණ්ඩුව ඉටුකළේ තෙල් බෙදාහරින සමාගම්වල ඉල්ලීමද?

ඉන්ධන සහනාධාරයක් ලබාදෙන බව පවසමින් ආණ්ඩුව තෙල් මිල ඉහළ...

බදුබර දරන්න බැහැ, දොස්තරලා 2500ක් රටින් ගිහින් – GMOA

අධික බදු බර හේතුවෙන් රටට නිපුණ වෘත්තිකයන් අඛණ්ඩව අහිමි...