ජනාධිපති ලෝකෙ වටේ ගොස් බොරු කියයි, ගංගා වල වැලි කෑණිම වෙනුවෙන් අලුතින් චක්‍රලේඛය නිකුත් කෙරේ

  1. ඔක්තොමිබර් මස එකලොස් වන දින කළු ගල්, වැලි , පස්,බොරළු, හා මැටි කැණිමි ප්‍රවාහානය හා වෙළදාම සමිබන්ධව බල පත්‍ර නිකුත් කිරීම වෙනුවෙන් ජනාධිපති ලේඛමි පි. බි ජයසුන්දර විසින් CIF /02/2021 චක්‍රලේඛය නිකුත් කිරිම රටෙි ගංගා පරිසර පද්ධතිය බරපතල විනාශයකට ගෙන යාම සදහා සිදුකල ක්‍රියාවක් බව පරිසරවෙිදී රවින්ද්‍ර කාරියවසමි මහතා පෙන්වා දෙනවා.

අද 03/11/2021 මරදාන සමාජ හා සමයික කෙන්ද්‍රයේද් පැවති මාධ්‍ය සාකචිචාවේදි පෙන්වා දුන්නා. 2020 ඔක්තොමිබර් 06 දින 2196/28 අති විශේෂ ගැසටි පත්‍රය මගින් පත්කල කමිටුවට අනුව වැළි ගොඩ දැමිම හා ප්‍රවහානය සමිබන්ධව ඇති බාධා නිසා වැලි ගොඩ දමන ජනතාව ,සමාගමි සියල්ල අපහසු තාවයට පත්ව ඇති අතර එම අපහසු තාවයන්ගෙන් ජනතාව මුදවා ගැනීමට නැවත වැලි හා ඛණිජ බලපත්‍ර ලබාදිම වෙනුවෙන් යැයි කියා නැවත වැලි ජාවාරමට රාජ්‍ය අනුග්‍රහය ලබාදිමට මෙමගින් උත්සහ කරමින් ඇත. එමෙන්ම මෙිවන විට මහවැලි ගංගාවෙි දකුණු ඉවුරට පමණක් ලබාදුන් වැලි ගොඩ දැම්මෙි බලපත්‍ර වමි ඉවුරටත් ලබාදිම මෙම රජය යටතේ 2021 වර්ෂයේ ආරමිභ කර ඇත. සෙරැවාවිල සිට කින්නියා ප්‍රදේශය දක්වා කිලෝමිටර් 22 තුල වැලි බලපත්‍ර 1300 ලබාදි ඇත. මෙම හේතුව නිසා ප්‍රදේශයේ බරපත පාරිසරික හානියක් සිදුවි ඇත. මෙි වන විට කන්තලේ හා සේරැවාවිල ගොවි ව්‍යාපරවල අක්කර හැට දහසක් පමණ යි වගා කරන අතර වැලි ගොඩ දැමිම නිසා ඇති වී ඇති ලවණ තාවය නිසා බරපතල ලෙස වී ගොවිතැන් විනාශ වෙමින් ඇත. මෙරට ගංගා පරිසරපද්ධතිය තුල නැවත වැලි කැණිමට රජය ඉඩදිම තුලින් අනාගතයේද් බරපතල පාරිසරික හානියක් හා භූගත ජලය පිළිබද අර්බුදයක් ඇතිවිය හැකි බව ඒ මහතා සදහන් කරයි.

 

Share post:

Popular

වෙනත් පුවත්

IMF එකෙන් ඉවත්වීම ගැන ආණ්ඩුවේ බොරු මරිසි

2027 දී ශ්‍රී ලංකාව වත්මන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF)...

ගෝඨාභය රාජපක්ෂගේ දෛවයේ දවස

ගෝඨාභය රාජපක්ෂට අද දෛවයේ දවසක් යැයි මට සිතෙන්නේ හේතු...

ලලිත් කූගන් අතුරුදහන් කිරීම ගැන ගෝඨා සාක්ෂි දීමට කොළඹ අධිකරණයට

දේශපාලන සහ මානව හිමිකම් ක්‍රියාකාරිකයන් වූ ලලිත් කුමාර් වීරරාජ්...

රනිල්ලාගේ පරණ ආර්ථික වැඩපිළිවෙල අලුත් නමකින්

රටේ පාලන බලය මාරුවුවද නොවෙනස් වන වසර 20ක අඛණ්ඩ...