ඩෙල්ටා, ඉන්දියාවේ මොකද වුනේ – ලංකාවේ මොකද වෙන්නේ

දිනෙන් දින උග්‍ර වන කොරෝනා වසංගතය හමුවේ දේශපාලන තීන්දු තීරණ ගනිමින් කරමින් පවතින ක්‍රියාව පිළිබඳව ආණ්ඩුවට දැඩි ලෙස විවේචන එල්ල වෙමින් පවතිනවා. ඉන්දියාව බරපතළ අපහසුතාවයකට පත්කළ ඩෙල්ටා ‍ප්‍රභේදය දැන් ලංකාව තුළ ඉතා සීඝ්‍රයෙන් පැතිරෙමින් තියෙන අතර මරණ අනුපාතය ද දිනපතා ඉහළ යමින් පවතිනවා. නමුත් මේ අයහපත් සෞඛ්‍ය තත්ත්වය හමුවේ නාධිපතිවරයා ප්‍රමුඛ කොරෝනා කාර්ය සාධක බලකාය ගනු ලබන තීන්දු තීරණ රටටත් ජනතාවටත් හිතකර ඒවා නොව ඔවුන්ගේ දේශපාලන බල වුවමනාවන් වෙනුවෙන් නිර්මාණය කරන ඒවා බවට පත්වී තිබීම මෙන්ම පවතින සෞඛ්‍යය ගැටළුවට අදාළ විශේෂඥයින් ව ඉන් ඉවත දමා හමුදාව ප්‍රමුඛ ජනාධිපති වරයාගේ සැලසුම මේ තුළ ක්‍රියාත්මක කිරීම තුළ සිදුවී ඇත්තේ ජනතාවට ජීවිතවලින් වන්දි ගෙවීමටයි .

කොරෝනා වසංගතය හමුවේ රට පත් වී ඇති තත්වය පිළිබඳවවෛද්‍ය ගිෂාන්ත දසනායක සමග කළ සාකච්ඡාව පහත පළවේ.

 

Share post:

Popular

වෙනත් පුවත්

“සටන් බිම තුළ කොටු කළ ස්ත්‍රිය” අනාවරණය කරන්නේ පිරිමි නිරුවතයි.

ධම්මිකාට මා කතා කළේ ඇගේ කෘතිය ඉල්ලා ගැනීමටය. මන්...

පොහොර වංචාවක් ගැන ගොවීන්ගෙන් ලාල්ට එරෙහිව පැමිණිල්ලක්

රුපියල් බිලියන 2 ක පොහොර වංචාවක් සිදුකර ඇති බවට...

ආණ්ඩුව මේ වන විට හතරවතාවක් ගොවියන් ව රැවටුවා – දුමින්ද නාගමුව

ගොවි ගැටලුවලට විසඳුම් විසඳුම් දෙන බව පවසා ආණ්ඩුව මේ...

පෞද්ගලික සමාගම්වලින් ඉන්ධන මිල වැඩිකරන්න බලපෑම්

ලෝක ඉන්ධන මිල ගණන්වල සිදුවන උච්චාවචනයන් හේතුවෙන් ගොඩබෑමේ පිරිවැය...