කොවිඩ් මරණ 5000 ඉක්මවයි

අද(7) වාර්තා කළ කෝවිඩ් මරණ 98ත් සමග ලංකාවේ වසංගතයෙන් මිය ගිය සංඛ්‍යාව 5017 දක්වා ඉහළ ගොස් ඇත.

සෞඛ්‍ය අංශ විසින් ඊයේ සනාථ කරගත් කෝවිඩ් රෝගි මරණ 98ක් මෙසේ සංඛ්‍යාලේඛනවලට එක්ව ඇත. එසේ මියගියවුන් ගෙන් 51ක් කාන්තාවන්ද 27ක් පිරිමින්ද වේ.

Share post:

Popular

වෙනත් පුවත්

ආණ්ඩුව ඉටුකළේ තෙල් බෙදාහරින සමාගම්වල ඉල්ලීමද?

ඉන්ධන සහනාධාරයක් ලබාදෙන බව පවසමින් ආණ්ඩුව තෙල් මිල ඉහළ...

බදුබර දරන්න බැහැ, දොස්තරලා 2500ක් රටින් ගිහින් – GMOA

අධික බදු බර හේතුවෙන් රටට නිපුණ වෘත්තිකයන් අඛණ්ඩව අහිමි...

රනිල්ගේ ආරක්ෂකයාට පහරදුන් චෝදනාවට කැමරා ශිල්පී අත්අඩංගුවට

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ආරක්ෂක නිලධාරියෙකුට සිය වීඩියෝ කැමරාවෙන්...

ගෝඨා PTA එක යටතේ අත්අඩංගුවට නොගන්නැයි කළ ඉල්ලීම ප්‍රතික්ෂේපයි

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර විමර්ශනවලට අදාළව හිටපු ජනාධිපති ගෝඨාභය...