බ්‍රසීලය San Paolo ක්‍රීඩාපිටිය රෝහලක් බවට පරිවර්තනය වෙයි.

කොරෝනා වෛරස් ආසාදිතයින්  ප්‍රමාණය වැඩිවීම හේතුවෙන් ඉදිරියේ ඇති විය හැකි තත්වයන් වලට මුහුණ දීම සඳහා බ්‍රසීලය  ප්‍රධාන පෙළේ  ක්‍රීඩාපිටියක් වන San Paolo   ක්‍රීඩා පිටිය තුළ රෝහල් සංකීර්ණයක් තාවකාලිකව ඉදිකිරීමට කටයුතු කරමින් ඉන්නවා. මෙම ක්‍රීඩා පිටිය 1950 දී ලෝක කුසලාන පාපන්දු තරගාවලිය තරග පැවැත්වීම සඳහා යොදාගත් ක්‍රීඩා  පිටියකි.

දින දහයකින් සාදා නිම කිරීමට බලාපොරොත්තු වෙන මෙම තාවකාලික රෝහල  තුළ ඇඳන් දෙසීයක්  හ අවශ්‍ය පහසුකම් ස්ථාපිත කිරීමට තමයි ඔවුන්  සැලසුම් කර සිටින්නේ. ඊයේ දිනය වනවිට බ්‍රසීලයෙන් corona ආසාදිතයින් 1927 හමුවී  ඇති අතර 25 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා .

Share post:

Popular

වෙනත් පුවත්

ආණ්ඩුව ඉටුකළේ තෙල් බෙදාහරින සමාගම්වල ඉල්ලීමද?

ඉන්ධන සහනාධාරයක් ලබාදෙන බව පවසමින් ආණ්ඩුව තෙල් මිල ඉහළ...

බදුබර දරන්න බැහැ, දොස්තරලා 2500ක් රටින් ගිහින් – GMOA

අධික බදු බර හේතුවෙන් රටට නිපුණ වෘත්තිකයන් අඛණ්ඩව අහිමි...

රනිල්ගේ ආරක්ෂකයාට පහරදුන් චෝදනාවට කැමරා ශිල්පී අත්අඩංගුවට

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ආරක්ෂක නිලධාරියෙකුට සිය වීඩියෝ කැමරාවෙන්...

ගෝඨා PTA එක යටතේ අත්අඩංගුවට නොගන්නැයි කළ ඉල්ලීම ප්‍රතික්ෂේපයි

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර විමර්ශනවලට අදාළව හිටපු ජනාධිපති ගෝඨාභය...