කොවිඩ් මරණ 101 වාර්තා වී ඇත්තේ පෙබරවාරි 06 සිට ජුනි 09 දක්වාලු!

දෛනික කොවිඩ් මරණ වාර්තා කිරීමේදී අද (11) පෙරවරුවේ නිකුත්වූ තොරතුරුවලින් පැවසුණේ ඊයේ දිනය වනවිට කොවිඩ් මරණ 101ක් සිදුව ඇති බවයි. ඊට අදාළ විස්තර වාර්තාවක් මේ වන විට රජයේ ප්‍රවෘත්තු දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ.

ඒ අනුව එම මරණ සිදුව තිබෙන්නේ පෙබරවාරි 06 සිට ජුනි 09 දක්වා කාලය තුළය.

එම වාර්තාවේ පරිදි ඊයේ (10) දින මෙරටින් කොවිඩ් මරණ වාර්තා වී නැත.

වාර්තා කර තිබෙන මරණ 101න් කාන්තාවන් 48ක් සහ පුරුෂයින් 53ක් වෙයි.

වයස අවුරුදු 20ට අඩු කිසිම මරණයක් වාර්තා වී නැති අතර වයස 60 – 69 වයස් කාණ්ඩයේ මරණ 30ක් සිදුව ඇත.

මෙම මරණ 101 අතර නිවසේදී සිදුව ඇති මරණ ගණන 30ක් ලෙස දැක්වෙයි.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Share post:

Popular

වෙනත් පුවත්

ආණ්ඩුව ඉටුකළේ තෙල් බෙදාහරින සමාගම්වල ඉල්ලීමද?

ඉන්ධන සහනාධාරයක් ලබාදෙන බව පවසමින් ආණ්ඩුව තෙල් මිල ඉහළ...

බදුබර දරන්න බැහැ, දොස්තරලා 2500ක් රටින් ගිහින් – GMOA

අධික බදු බර හේතුවෙන් රටට නිපුණ වෘත්තිකයන් අඛණ්ඩව අහිමි...

රනිල්ගේ ආරක්ෂකයාට පහරදුන් චෝදනාවට කැමරා ශිල්පී අත්අඩංගුවට

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ආරක්ෂක නිලධාරියෙකුට සිය වීඩියෝ කැමරාවෙන්...

ගෝඨා PTA එක යටතේ අත්අඩංගුවට නොගන්නැයි කළ ඉල්ලීම ප්‍රතික්ෂේපයි

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර විමර්ශනවලට අදාළව හිටපු ජනාධිපති ගෝඨාභය...