Tag: covid death

හිටපු ඇමති මංගල සමරවීර මියයයි

හිටපු අමාත්‍ය මංගල සමරවීර මියගොස් තිබේ. කොවිඩ් ආසාදිතව කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටිය දී ඔහු මිය ගොස් ඇත. මිය යන විට මංගල 65 වැනි වියේ...

දිනකට වාර්තා වෙන කොවිඩ් ආසාදිතයන් ප්‍රමාණය නිල සංඛ්‍යා ලේඛණවලට වඩා වැඩියි – සෞඛ්‍ය විශේෂඥයන් පවසයි

ඊයේ දිනයේ කොවිඩ් මරණ 161ක් සිදුවී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කිරීමත් සමඟ සමස්ත කොවිඩ් මරණ ප්‍රමාණය 6000 ඉක්මවා ගොස් තිබේ. රජයේ...

කොවිඩ් මරණ 101 වාර්තා වී ඇත්තේ පෙබරවාරි 06 සිට ජුනි 09 දක්වාලු!

දෛනික කොවිඩ් මරණ වාර්තා කිරීමේදී අද (11) පෙරවරුවේ නිකුත්වූ තොරතුරුවලින් පැවසුණේ ඊයේ දිනය වනවිට කොවිඩ් මරණ 101ක් සිදුව ඇති බවයි. ඊට අදාළ විස්තර වාර්තාවක්...

ලංකාවේ කොවිඩ් ව්‍යාප්තිය ඉන්දියාවටත් වඩා ඉදිරියෙන්

කොවිඩ් ආසාදිත හා ආසාදිතයින්ගේ මරණ සංඛ්‍යා ලේඛන අනුව ශ්‍රී ලංකාව ඉන්දියාවත් ඉක්මවා ගොස් ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි. ජනගහනයට සාපේක්‍ෂව වාර්තා වන ආසාදිතයින්...

කොවිඩ් රෝගීන්ගේ වැඩිවීමක් – ආණ්ඩුව ජනතාවට වරද පටවන සුපුරුදු ප්‍රතිපත්තියේ

අලුත් අවුරුදු උත්සවයෙන් අනතුරුව රැකීරක්ෂා සඳහා පිටත්ව යෑමේදී නිසි සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කිරීමට ජනතාව වගබලා ගතයුතු බව යුදහමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසා තිබේ. ඔහු පෙන්වා...

Popular

පාසල් බැඩ්මින්ටන් ක්‍රීඩකයෝ අගමැතියගේ රෙද්ද ගලවයි – අති විශේෂ අනාවරණය

ජාතික පාසල් බැඩ්මින්ටන් ක්‍රීඩකයෙක් හා ක්‍රීඩිකාවක් ලිංගිකව එක්වන, රති...

ප්‍රංශ අරගල හේතුවෙන් Louvre – Picasso – d’Orsey තාවකාලිකව වසා දමයි 

ඔක්තෝබර් 24 වැනිදා පැවැත්වීමට නියමිත උද්ඝෝෂණ ව්‍යාපාරය හේතු කරගෙන...

‘තෝරෛ’ නවකතාව ගැන ආරක්ෂක අමාත්‍යාංශයේ අවසරය ඉල්ලයි!

තම්ල් ලේඛක ප්‍රදීප් ගුණරත්නම් ගේ 'තෝරෛ' නවකතාවේ යොදා ඇති...

ප්‍රංශ අරගලයයි මාධ්‍ය ඉස්මතු කරන දේයි අතර වෙනස 

ධනපති පාලකයන් විසින් ජනතාව පීඩාවට පත් කිරීමට එරෙහිව ගොඩනැගෙන...

Subscribe