ජීවිත බිල්ලට දීලා මේ කරන කෝවිඩ් මෙහෙයුම පිළිකුල් සහගත අමානුශීය ක්‍රියාවක්

ජීවිත බිල්ලට දීලා මෙහෙම අලුගෝසු වැඩ කරන වෙන රටක් නැහැ මෙසේ පවසන්නේ මානව හිමිකම් ක්‍රියාකාරීනි වෛද්‍ය තුෂ් වික්‍රමනායක මහත්මිය පවසයි .

කෝවිඩ් මර්දන බළකායේ ලොක්කා වන හමුදාපති ශවේන්ද්‍ර සිල්වා ඇතුළු රජයේ පාර්ශවයන් සහ සමහර වෛද්‍යවරුන් ඇතුළු පිරිස කරන්නේ පිළිකුල් සහගත අමානුශීය ක්‍රියාවක් බව ඇය චෝදනා නගනවා.

 

Share post:

Popular

වෙනත් පුවත්

ආණ්ඩුව ඉටුකළේ තෙල් බෙදාහරින සමාගම්වල ඉල්ලීමද?

ඉන්ධන සහනාධාරයක් ලබාදෙන බව පවසමින් ආණ්ඩුව තෙල් මිල ඉහළ...

බදුබර දරන්න බැහැ, දොස්තරලා 2500ක් රටින් ගිහින් – GMOA

අධික බදු බර හේතුවෙන් රටට නිපුණ වෘත්තිකයන් අඛණ්ඩව අහිමි...

රනිල්ගේ ආරක්ෂකයාට පහරදුන් චෝදනාවට කැමරා ශිල්පී අත්අඩංගුවට

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ආරක්ෂක නිලධාරියෙකුට සිය වීඩියෝ කැමරාවෙන්...

ගෝඨා PTA එක යටතේ අත්අඩංගුවට නොගන්නැයි කළ ඉල්ලීම ප්‍රතික්ෂේපයි

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර විමර්ශනවලට අදාළව හිටපු ජනාධිපති ගෝඨාභය...