මෙල්ඩර් පෙදෙසේ සිදු වන පරිසර විනාශයට එරෙහි මාධ්‍ය හමුව

නුගේගොඩ, මෙල්ඩර් පෙදෙසේ සිදු වන පරිසර විනාශයට එරෙහිව අද (17) මාධ්‍ය හමුවක් සංවිධානය කර තිබිණි. පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ සහෝදරයා, පරිසරවේදී කපිල රාජපක්ෂ මහතා සහ ප්‍රදේශවාසීන් මාධ්‍ය හමුවේ අදහස් දැක්වීය.

Share post:

Popular

වෙනත් පුවත්

අගමැතිගේ උත්සවයට නොගියොත් මහපොළ අවදානමේ – අන්තරෙන් අනාවරණයක්

පසුගිය ආණ්ඩු ක්‍රියාකළ ආකාරයටම නව ආණ්ඩුවත් මහපොළ දීමනාව ලබා...

රටේ ජනතාව වසර සිය ගණනක් ණයකරුවන් කරන අධිවේගී මාර්ග

ලංකාවේ අධිවේගී මාර්ග පද්ධතිය ඉදිකිරීම සඳහා දේශීය හා විදේශීය...

PSTA පනත සහ ආණ්ඩුවේ ආර්ථික වැඩපිළිවෙල සම්බන්ධයි – දුමින්ද නාගමුව

ආණ්ඩුව විසින් අලුතින් ගැසට් කර ඇති ‘ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා...