ආණ්ඩුව ඇත්ත කියන්නේ නැහැ කියලා පුබුදු කියන්නෙ ඇත්තද?

කොරෝනා  වසංගතය හමුවේ වගකිවයුතු පාර්ශවයන් ගේ හැසිරීම පිළිබඳව  ප්‍රශ්න මතුවෙමින් තිබෙනවා. ආණ්ඩුව වසංගත තත්වය වසන් කරමින්  හමුදාව යොදවා රෝගීන්ව රැගෙන යන බව  තහවුරු වී ඇති බවට  සාක්ෂි ඇතැයි පුබුදු ජයගොඩ පවසනවා.

Share post:

Popular

වෙනත් පුවත්

ආණ්ඩුව ඉටුකළේ තෙල් බෙදාහරින සමාගම්වල ඉල්ලීමද?

ඉන්ධන සහනාධාරයක් ලබාදෙන බව පවසමින් ආණ්ඩුව තෙල් මිල ඉහළ...

බදුබර දරන්න බැහැ, දොස්තරලා 2500ක් රටින් ගිහින් – GMOA

අධික බදු බර හේතුවෙන් රටට නිපුණ වෘත්තිකයන් අඛණ්ඩව අහිමි...

රනිල්ගේ ආරක්ෂකයාට පහරදුන් චෝදනාවට කැමරා ශිල්පී අත්අඩංගුවට

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ආරක්ෂක නිලධාරියෙකුට සිය වීඩියෝ කැමරාවෙන්...

ගෝඨා PTA එක යටතේ අත්අඩංගුවට නොගන්නැයි කළ ඉල්ලීම ප්‍රතික්ෂේපයි

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර විමර්ශනවලට අදාළව හිටපු ජනාධිපති ගෝඨාභය...