අනෙකාගේ කරපිටින් තමන්ගෙ ගමන යන උන් 

කම්මැලි කටුස්සන් දෙදෙනෙක්  ඉබ්බෙකු පිට නැඟ යන වීඩියෝවක්.  ඵලක් නැති එකක් වෙන්න පුළුවන්.  ඒත් අනිත් අය ගේ කර පිටින් තමන්ගේ ගමන යන අය මිනිස් සමාජයේ විතරක් නෙවෙයි ඉන්නේ.  සතුන් අතරත් ඉදහිට අපිට දකින්න පුළුවන්.  මේ එවන් එවුන් දෙන්නෙක් වෙන්න ඇති.

https://twitter.com/i/status/1314317799356067849

උපුටා ගැනීමකි

Share post:

Popular

වෙනත් පුවත්

ආණ්ඩුව ඉටුකළේ තෙල් බෙදාහරින සමාගම්වල ඉල්ලීමද?

ඉන්ධන සහනාධාරයක් ලබාදෙන බව පවසමින් ආණ්ඩුව තෙල් මිල ඉහළ...

බදුබර දරන්න බැහැ, දොස්තරලා 2500ක් රටින් ගිහින් – GMOA

අධික බදු බර හේතුවෙන් රටට නිපුණ වෘත්තිකයන් අඛණ්ඩව අහිමි...

රනිල්ගේ ආරක්ෂකයාට පහරදුන් චෝදනාවට කැමරා ශිල්පී අත්අඩංගුවට

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ආරක්ෂක නිලධාරියෙකුට සිය වීඩියෝ කැමරාවෙන්...

ගෝඨා PTA එක යටතේ අත්අඩංගුවට නොගන්නැයි කළ ඉල්ලීම ප්‍රතික්ෂේපයි

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර විමර්ශනවලට අදාළව හිටපු ජනාධිපති ගෝඨාභය...