රැකවරණයට ආදරය

පසුගිය මාස කිහිපයේ බ්‍රසීලයේ ඇමේසන් හි ඇති වූ ගින්නෙන් 2019 වසරේ එම කාලයට වඩා මේ වසරේ වනාන්තර 50% ක් පමණ විනාශ වී තිබේ. අධික උෂ්ණත්වය හේතුකොටගෙන ඇතිවුණු ලැව්ගිනි මෙන්ම හිතා මතාම ඉඩම් කොල්ල කෑම සඳහා ද ඉඩම් ගිනි තැබීම සැලසුම් සහගතව සිද්ධ වෙනවා. මෙය ගිනි තැබීම් හේතුවෙන් සත්ව ප්‍රජාවට සිදු වී තිබෙන හානිය අතිවිශාලයි. ලෝකයේ විශාලතම ජගුවර් ජනගහනය වාසය කරන සොබාදහම් රක්ෂිතයක් වන පැන්ටනල් හි තත්වය දරුණු අතට හැරී තිබේ . පැන්ටනල් ජාතික වනෝද්‍යානවල වගුරුබිම්වල ඇති වූ ගින්නෙන් දැනටමත් හෙක්ටයාර් මිලියන 2.5 ක් පමණ විනාශයට පත්වී තිබේ .

පහත ඡායාරූපවල දැක්වෙන්නේ පසුගිය කාලයේ ඇතිවූ ගින්නට හසුව තුවාල ලැබූ ජගුවර් සත්වයෙක්කේ ජායා රූපයකි . ගින්නට හසුව අඩිපතුල් පිච්චි තිබුණු අතර ඇසකට ද හානි වී තිබේ. වනජීවී නිලධාරීන්ගේ කැපවීම මත එම සත්වයා මේ වන විට නිරෝගී තත්ත්වයට පත්ව සිටියි .

Share post:

Popular

වෙනත් පුවත්

IMF එකෙන් ඉවත්වීම ගැන ආණ්ඩුවේ බොරු මරිසි

2027 දී ශ්‍රී ලංකාව වත්මන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF)...

ගෝඨාභය රාජපක්ෂගේ දෛවයේ දවස

ගෝඨාභය රාජපක්ෂට අද දෛවයේ දවසක් යැයි මට සිතෙන්නේ හේතු...

ලලිත් කූගන් අතුරුදහන් කිරීම ගැන ගෝඨා සාක්ෂි දීමට කොළඹ අධිකරණයට

දේශපාලන සහ මානව හිමිකම් ක්‍රියාකාරිකයන් වූ ලලිත් කුමාර් වීරරාජ්...

රනිල්ලාගේ පරණ ආර්ථික වැඩපිළිවෙල අලුත් නමකින්

රටේ පාලන බලය මාරුවුවද නොවෙනස් වන වසර 20ක අඛණ්ඩ...