ගී රස වින්දන වැඩසටහන 2

සුදු නෙලුම කෝ සොරබොර වැවේ. අමරදේව , රෑ මැදියම මත්වූ තොටියෝ. ඉන්දිකා උපමාලි , දියවන්නා කුමාරියේ. නාද , මාත් මගෙ හිත හදා ගන්නම්. පසන් ලියනගේ ,හමාර බණවර. රොයිස් රොයිස්ටර් ගයන ගීත පිළිබඳව සිරවීම් ලිහිල් කරගෙන google meet තාක්ෂණය ඔස්සේ ගීත රසවිඳින්න කතා කරන්න ඔබත් එකතු වෙන්න .

ජුනි මස 14 වන ඉරිදා ඉතාලි වේලාවෙන් පෙරවරු 5.00 ට (ලංකාවේ වේලාවෙන් 20 .30 ට) ගීත විචාරය සේනාධි ගුරුගේ සහෘදයාගේ දායකත්වයෙන්.

මෙය ජනරැගුම් රසවින්දන කවයේ සංවිධාන වැඩකි .වැඩි විස්තර සඳහා විමසීම් 3209529723 ,331 9518186, 3357432985 හෝ 3357432986

Share post:

Popular

වෙනත් පුවත්

රතු තිත් දහස් ගණනක් පිටුපස ඇති පෘථිවියේ ජීවමාන හෘදස්පන්දනය…

අපේ පෘථිවි ග්‍රහලෝකය කියන්නේ ඇතුළතින් නිතරම වෙනස් වන, නිරන්තරයෙන්...

22 සම්මතයි

22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සහ අධිකරණ සංවිධාන සංශෝධන...

අගමැතිගේ උත්සවයට නොගියොත් මහපොළ අවදානමේ – අන්තරෙන් අනාවරණයක්

පසුගිය ආණ්ඩු ක්‍රියාකළ ආකාරයටම නව ආණ්ඩුවත් මහපොළ දීමනාව ලබා...

රටේ ජනතාව වසර සිය ගණනක් ණයකරුවන් කරන අධිවේගී මාර්ග

ලංකාවේ අධිවේගී මාර්ග පද්ධතිය ඉදිකිරීම සඳහා දේශීය හා විදේශීය...