ආසිරි – ඇබර්ඩීන් උපාධි කඩේට වෙන්නෙත් සයිටම් එකට සිද්ධ වෙච්ච දේ – අන්තරේ

ආසිරි – ඇබර්ඩීන් හවුල හරහා පෞද්ගලික විශ්වවිද්‍යාල නීතිගත කරමින් නිදහස් අධ්‍යාපනයත්, නිදහස් සෞඛ්‍යයත් වැනසීමට සිදු කෙරෙන ආණ්ඩුවේ කුමන්ත්‍රණයට එරෙහිව අද දින ජනාධිපතිවරයා වෙත සන්දේශයක් යොමු කර තිබේ.

මෙහිදී අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ නියෝජිතයන්ට ජනාධිපති අතිරේක ලේකම්වරයෙකු සමඟ සාකච්ඡාවක් ලබාදී ඇති අතර මේ පිළිබඳව ජනාධිපතිවරයා⁣ගේ අවධානය යොමු කරන බව සඳහන් කර තිබේ. ආසිරි – ඇබර්ඩීන් හවුල හරහා අධ්‍යාපනයත්, සෞඛ්‍යයත් විකිණීමට කෙරෙන ව්‍යාපෘතිය නතර කළ යුතු බවත් එසේ නොවන්නේ නම් සයිටම් අරගලය වටා ඒකරාශී වෙමින් නිදහස් අධ්‍යාපනයත් නිදහස් සෞඛ්‍යයත් වෙනුවෙන් අරගලයට උරදුන් සියලු සංවිධාන, සියලු ජනතාව සමගින් මහපාරේ අරගල කිරීමට තමන්ගේ කිසිඳු පැකිලීමක් නොමැති බවත් අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය අවධාරණය කරයි.

ඇබර්ඩීන් – ආසිරි ආයතන හරහා අධ්‍යාපනය විකිණීමේ ආණ්ඩුවේ නවතම සැළැස්ම පිළිබදව අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය පසුගිය 08වනදා පැවති මාධ්‍ය හමුවේදී දැක්වූ අදහස් පහත දැක්වේ.

Share post:

Popular

වෙනත් පුවත්

ආණ්ඩුව ඉටුකළේ තෙල් බෙදාහරින සමාගම්වල ඉල්ලීමද?

ඉන්ධන සහනාධාරයක් ලබාදෙන බව පවසමින් ආණ්ඩුව තෙල් මිල ඉහළ...

බදුබර දරන්න බැහැ, දොස්තරලා 2500ක් රටින් ගිහින් – GMOA

අධික බදු බර හේතුවෙන් රටට නිපුණ වෘත්තිකයන් අඛණ්ඩව අහිමි...

රනිල්ගේ ආරක්ෂකයාට පහරදුන් චෝදනාවට කැමරා ශිල්පී අත්අඩංගුවට

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ආරක්ෂක නිලධාරියෙකුට සිය වීඩියෝ කැමරාවෙන්...

ගෝඨා PTA එක යටතේ අත්අඩංගුවට නොගන්නැයි කළ ඉල්ලීම ප්‍රතික්ෂේපයි

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර විමර්ශනවලට අදාළව හිටපු ජනාධිපති ගෝඨාභය...