උන් පුරවන්න ඇත්තේ බැංකු පොත්වල උන්ගේ හිස් කොළ

හිස් තැනක් හදා මහ මුහුදට
උන් වැලි බලෙන් ගොඩට දැම්මට
මහ මුහුද ඇවිත් වැලි අරන් තුරුලට
පුරවා දමනවා උන් හැදූ හිස් තැන

කෝටිය අනූවක් වැලිගොඩ දාන්න ට
වියදම් කළ මේ අමනයන්ට
තිබුණේ නෑ වෙරළ ගැන කැක්කුම
උන් පුරවන්න ඇත්තේ බැංකු පොත්වල උන්ගේ හිස් කොළ

ඇඳිරිනීතිය අස්සේ උන්ගේ මළමිනි අරන් යන්න හැකිනම් වන්දනාවේ
උන්ගේ අම්මගේ නීතිය ඇයි අපි රකින්නේ හිඳින් සීරුවේ
හාල් මුදලාලිලාටත් යටවුණු සිංහ වෙස් ගත් නරි අමනයෝ
කට මැත දොඩවන තැන්වල බලා නොහිඳ ගසවු ගල් .ගූද තැවරුණු

Share post:

Popular

වෙනත් පුවත්

ආණ්ඩුව ඉටුකළේ තෙල් බෙදාහරින සමාගම්වල ඉල්ලීමද?

ඉන්ධන සහනාධාරයක් ලබාදෙන බව පවසමින් ආණ්ඩුව තෙල් මිල ඉහළ...

බදුබර දරන්න බැහැ, දොස්තරලා 2500ක් රටින් ගිහින් – GMOA

අධික බදු බර හේතුවෙන් රටට නිපුණ වෘත්තිකයන් අඛණ්ඩව අහිමි...

රනිල්ගේ ආරක්ෂකයාට පහරදුන් චෝදනාවට කැමරා ශිල්පී අත්අඩංගුවට

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ආරක්ෂක නිලධාරියෙකුට සිය වීඩියෝ කැමරාවෙන්...

ගෝඨා PTA එක යටතේ අත්අඩංගුවට නොගන්නැයි කළ ඉල්ලීම ප්‍රතික්ෂේපයි

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර විමර්ශනවලට අදාළව හිටපු ජනාධිපති ගෝඨාභය...