ලාල් හෑගොඩගේ “කෝමළනි”  ‘ඊ ප්‍රකාශනයක්’ ලෙස

ඡායාරූප ශිල්පියකු සහ කවියකු වන ලාල් හෑගොඩගේ “කෝමළනි” නම් නවතම කාව්‍ය සංග්‍රහය 2020 මැයි 20 වනදා අන්තර්ජාලයට මුදාහැරීමට නියමිත වේ.

ලාල් හෑගොඩගේ සයවන කාව්‍ය සංග්‍රහය වන මෙය මේ දිනවල පවතින කොරෝනා වෛරස් තත්වය ද සලකා බලා ‘ඊ ප්‍රකාශනයක්’ ලෙස එළිදැක්වීමට කටයුතු සූදානම් කර තිබේ.

ඒ අනුව මැයි 20 වනදා උදෑසන සිට එම කාව්‍ය සංග්‍රහය www.lalhegoda.com වෙබ් අඩවියෙන් කියවීමට සහ බාගත කිරීමට හැකිවනු ඇති.

Share post:

Popular

වෙනත් පුවත්

සජබ පිරිසක් ආණ්ඩුවට එරෙහිව ජාතිවාදය අවුළුවන්න ගිහින්

පොදුජන පෙරමුණ මෙන්ම සමගි ජන බලවේගයද උත්සාහ කරන්නේ ජාතිවාදය,...

“අපේ ආණ්ඩුව වසර දෙකයි රටට සුබයි” රැළිවලදී වෙස්සන්තරට අඳින අනුර

ආණ්ඩුවට වසර දෙකක් පිරීම නිමිත්තෙන් "අපේ ආණ්ඩුව වසර දෙකයි...

අනෝජන් සිවරාසා වෙනුවෙන් අභියාචනයක්

ලාංකික ශ්‍රමිකයෙකු වන අනෝජන් සිවරාසාට පනවා ඇති මරණ දඬුවම...

ශිරන්තිට ඇප නෑ – මහින්ද රෝහලට

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ අත්අඩංගුවට...