කොරෝනා වලට එරෙහි නව එන්නත බ්‍රහස්පතින්දා මිනිසුන්ට එන්නත් කරයි

ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලය විසින් නිපදවනු ලැබූ කොරෝනා වෛරසයට එරෙහි නව එන්නත (ChAdOx1) බ්‍රහස්පතින්දා (අප්‍රේයල් 23) මිනිසුන් සඳහා එන්නත් කිරීමට සුදානම් බව අද නිවේදනය කර තියනවා .මේ අත්හදා බැලීම සාර්ථක වුවොත් එය ලොව වට කොරෝනා වෛරසයෙන් පිඩා විදින සියලු දෙනාගේ සැනසුමට හේතු වනු ඇත .

සෞඛ්‍ය ලේකම් මැට් හැන්කොක්ට අනුව මෙම අත්හදා බැලීම් සඳහා ඔක්ස්ෆර්ඩ් සහ ඉම්පීරියල් විශ්ව විද්‍යාල වල පර්යේෂණ කටයුතු සඳහා ඩොලර් මිලියන 42.5 ක් වියදම් කර තියනවා .

අත්හදා බැලීම් සාර්ථක වුනොත් නිෂ්පාදන ධාරිතාවය වැඩි කිරීම සඳහා ආයෝජනය කරන බව හැන්කොක් මහතා පවසා තිබේන අතර නව එන්නත සොයා ගැනීමේ පර්යේෂණවල ප්‍රමුකත්වය අරන් වැඩකර තිබෙන්නේ මහාචාර්ය සාරා ගිල්බට් ඇතුළු විද්‍යාඥයින් පිරිසකි .

ඉබෝලා එන්නත

 

 

Share post:

Popular

වෙනත් පුවත්

ජීවිතය හරි ලස්සනයි .ඒක මට දැනූණෙ පුංචිම කාලේ ඉඳලා.

බහතේරෙන වයසෙ ඉඳන් ම මං කැමැතියි නව දේවල් ගැන...

බදු අඩුකරන්න අවුරුදු 2-3ක් යනවලු

ජනතාවට මූල්‍ය සහන සැලසීමේ ප්‍රයත්නයක කොටසක් ලෙස, ඉදිරි වසර...

සිව්රට බය ආණ්ඩුව

භික්ෂූන් වහන්සේ බන්ධනාගාර තුළ රඳවා තැබීම සහ බන්ධනාගාරයෙන් බැහැරට...