රජය ගත් ක්‍රියා මාර්ග බොහොමයක් ප්‍රශ්න කාරී සහ අර්බුද නිර්මාණය කරන සුළුයි

අධ්‍යාපනයට අදාළව පිහිටුවා ඇති ජනාධිපති කාර්ය සාධක බලකායේ ගැටලුව, රාජ්‍ය සේවකයන්ගේ වැටුපෙන් ණය අය කර ගැනීම, පෞද්ගලික අංශයේ සේවකයන්ට වැටුප් නොලැබීම, සෞඛ්‍ය සේවකයන්ට අතිකාල සහ අනෙකුත් පහසුකම් ලබා නොදීම, එළවළු ගොවියන්ගේ ගැටලුව සහ සමාජ මාධ්‍ය හරහා සිදු කරන ජාතිවාදී ප්‍රචාරවලට ක්‍රියාමාර්ග නොගැනීම ඇතුළු කරුණු ගණනාවක් පිළිබඳව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රචාරක ලේකම් දුමින්ද නාගමුව සහෝදරයා අද මාධ්‍ය සාකච්චාවක් කැඳවා රජයෙන් ප්‍රස්න කර සිටියා .

Share post:

Popular

වෙනත් පුවත්

ශිරන්තිලා අනුන්ගෙන් ලැබුණු බඩුවලට තමන්ගේ නම ගහලා

චීන රජයෙන් පරිත්‍යාගයක් ලෙස ලැබුණු MRI ස්කෑනර් යන්ත්‍රයක් ,...

දීපචෙල්වම්ගේ කෘති නිදහස් කරන්නැයි නියෝගයක්

දීපචෙල්වම් ප්‍රදීපන්ගේ නම් ලේඛකයා විසින් රචිත ලද දෙමළ භාෂා...

IMF එක්ක දීගය අතාරින්න සූදානම් නෑලු

ශ්‍රී ලංකාව ළඟා කරගත් ආර්ථික ස්ථායීතාවය ආරක්ෂා කරගනිමින් ආර්ථික...

සජබ පිරිසක් ආණ්ඩුවට එරෙහිව ජාතිවාදය අවුළුවන්න ගිහින්

පොදුජන පෙරමුණ මෙන්ම සමගි ජන බලවේගයද උත්සාහ කරන්නේ ජාතිවාදය,...