සුනාමි අරමුදල් කොල්ල කාරයෝ කොරෝනා පෙන්න අර්ථ සාධක අරමුදල් කොල්ලයක

කොරෝනා වසංගතය නිසා ජනතාව පත්ව තිබෙන පීඩාව උපයෝගී කර ගෙන සේවක අර්ථසාධක අරමුදල කොල්ල කෑමට ආණ්ඩුව දරන උත්සාහයට විරෝධය පළ කරන බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රචාරක ලේකම්, කම්කරු අරගල මධ්‍යස්ථානයේ සංවිධායක ලේකම් දුමින්ද නාගමුව සහෝදරයා අද (31) ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් පැවසීය. අර්ථ සාධක අරමුදල කොල්ල කෑමට අගමැති ආර්ථික උපදේශක අජිත් නිවාඩ් කබ්රාල් ඉදිරිපත් කර තිබෙන යෝජනාව ඉවත් කර ගන්නා ලෙසත්, ප්‍රකෝටිපතියන් විසින් ගොඩගසා ගෙන තිබෙන මුදල් ජනතාවට සහන සැලසීමට යොදා ගන්නා ලෙසත් ඔහු අවධාරණය කළේය.

Share post:

Popular

වෙනත් පුවත්

අනෝජන් සිවරාසා වෙනුවෙන් අභියාචනයක්

ලාංකික ශ්‍රමිකයෙකු වන අනෝජන් සිවරාසාට පනවා ඇති මරණ දඬුවම...

ශිරන්තිට ඇප නෑ – මහින්ද රෝහලට

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ අත්අඩංගුවට...

ජීවිතය හරි ලස්සනයි .ඒක මට දැනූණෙ පුංචිම කාලේ ඉඳලා.

බහතේරෙන වයසෙ ඉඳන් ම මං කැමැතියි නව දේවල් ගැන...