කොරොන වයිරස් මිනිසුන්අට දොර අගුලු දමා ගන්න බල කරද්දී කඳු එළුවන් වේල්ස් නගරයට 

මිනිස් වාසයෙන් තොර වෙච්ච නගරවලට සතුන්  පැමිණ  නිදැල්ලේ හැසිරීම  මේ දවස් වල බොහෝ රටවලින් වාර්තා වෙනවා. සොබාදහම මත අණසක පතුරුවා ගෙන සිටපු මිනිසු කොරෝනා වෛරසය හේතුවෙන් නිවෙස් වලට කොටු වෙලා . මේ එවැනි සිද්ධියක්  පාළුවට ගිය Welsh  නගර මධ්‍යයට එළුවන් රංචුවක් පැමිණීම.

ස්වභාදහම නිදහස ලබා තිබෙන මොහොතේ එහි  තමා ගේ නිදහස උපරිමයෙන් භුක්ති විදින්නට සතුන් ඇවිද යනවා. දේශගුණික කාලගුණික තත්ත්වයන්ද සැලකිය යුතු මට්ටමකින් මේ ගෙවුණු මාස දෙක තුන වෙනස් වෙලා තියෙනවා. ඉතාලියට ගෙවුණු වසර දෙක තුනට සාපේක්ෂව මේ දවස් වල සීතල වැඩි වෙලා තියෙනවා. වායු දුෂණය අවම වීමෙන් ,වායුගෝලය පිරිසිදු වෙලා වසර සිය ගණනකට පසුව තමන්ට අහිමි වී තිබුණු බොහෝ දේ ලබා ගනිමින් ස්වභාදහම පිළිසකර වෙමින් තියෙනවා.

කොරෝනා ඇවිත් අප නොදත් බොහෝ දේ අපට කියා දුන්නා. මිනිසුන්ට වෙනස් වෙන්නට හිතන්නට විරාම කාලයක් ලබාදී තිබෙනවා. මේ ලැබුණු හදිසි විරාමයෙන් පසු අලුතින් සිතන්නට පුරුදු වී කොරෝනා වෛරස කාලය අවසන් වූ පසු එලියට බහින්න පුළුවන්

Share post:

Popular

වෙනත් පුවත්

ආණ්ඩුව ඉටුකළේ තෙල් බෙදාහරින සමාගම්වල ඉල්ලීමද?

ඉන්ධන සහනාධාරයක් ලබාදෙන බව පවසමින් ආණ්ඩුව තෙල් මිල ඉහළ...

බදුබර දරන්න බැහැ, දොස්තරලා 2500ක් රටින් ගිහින් – GMOA

අධික බදු බර හේතුවෙන් රටට නිපුණ වෘත්තිකයන් අඛණ්ඩව අහිමි...

රනිල්ගේ ආරක්ෂකයාට පහරදුන් චෝදනාවට කැමරා ශිල්පී අත්අඩංගුවට

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ආරක්ෂක නිලධාරියෙකුට සිය වීඩියෝ කැමරාවෙන්...

ගෝඨා PTA එක යටතේ අත්අඩංගුවට නොගන්නැයි කළ ඉල්ලීම ප්‍රතික්ෂේපයි

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර විමර්ශනවලට අදාළව හිටපු ජනාධිපති ගෝඨාභය...